ගොල්ඩ් වලින් EUR1000 විතර සෙට් උනා. වීට් වලින් 500ක් වුතර සෙට් උනා. ලොස්ට් උනේ නැ.. ඒත් හිතපු තරම් ඩොලර් එක වීක් උනේත් නැ බන්..
දැන් ප්‍රොෆිට් තියනවනම් වීකෙන්ඩ් එකේ තියන්න එපා මචන් ප්‍රොෆිට් එක අරගෙන මාරු වෙයන්. සමහරවිට මන්ඩේ මොනින් යුරොප් මාකට් එක ඔපන් වෙනකොටම ඉහල යයි. මම කොහොමත් NFP තියන සිකුරාදා වීකෙන්ඩ් ට්‍රිඩ් අදිනේ නැ..එළනේ මචං මාත් loss නැහැ .. NFP එක අඩු උනත් .weekly ,hourly earnings වැඩි වෙලානේ .ඔන්න හොද poit එකක්.නොදන්නා යට
දැන් ප්‍රොෆිට් තියනවනම් වීකෙන්ඩ් එකේ තියන්න එපා මචන් ප්‍රොෆිට් එක අරගෙන මාරු වෙයන්. සමහරවිට මන්ඩේ මොනින් යුරොප් මාකට් එක ඔපන් වෙනකොටම ඉහල යයි. මම කොහොමත් NFP තියන සිකුරාදා වීකෙන්ඩ් ට්‍රිඩ් අදිනේ නැ..

මමත් ඔහොම හිතලා කෙලො ගත්ත වාර අනන්තයි බන්.. උබට තින්නේ ට්‍රේලින් ස්ටොප් තියලා දාන්න NFP යන්න විනඩියකට විතර කලින්.loss une nam naha
profit thibuna positions dekak NFP release wenna kalin close kala
thiyan hitiyanam profit eka wadi kara ganna thibuna
මමත් ඔහොම හිතලා කෙලො ගත්ත වාර අනන්තයි බන්.. උබට තින්නේ ට්‍රේලින් ස්ටොප් තියලා දාන්න NFP යන්න විනඩියකට විතර කලින්.
දැන් නම් මාකට් ඇනලයිසිස් ඔලුව කැක්කුමක් බන්.. මම ගොඩක් යුඇස් ඩොලර් එක අත හැරලා ඉන්නේ.. හරිනම් මේ කාලේ රිබවුන්ස් වෙන්න ඔනා ඩොලර් එක. ඒත් වෙන පාටක් නැ.. ඔස්ට්‍රේලියා උන් රේට් එකත් .25%කින් කට් කලා.. ඒත් මාකට් එක තිබ්බ තැනමයි දවසකට පස්සේ.. නොවැම්බර් ජනාදිපතිවරනේ වෙනකම්ම මේක මෙහෙම වෙයි වගේඇත්තම කියනවනම් මචන් මට NFP එකේ trade කරන්න ලොකු දැනුමක් නැහැ
NFP එකෙන් මට profit/loss දෙකම වෙලා තියෙනවා profit > loss
මම හුගක් follow කරන්නේ technical, fundermental analysis නෙමේ
ලොකු profit තිබුනොත් අල්ලාගෙන ඉන්නවා නැත්නම් close කරලා දානවා
ඇත්තම කියනවනම් මචන් මට NFP එකේ trade කරන්න ලොකු දැනුමක් නැහැ
NFP එකෙන් මට profit/loss දෙකම වෙලා තියෙනවා profit > loss
මම හුගක් follow කරන්නේ technical, fundermental analysis නෙමේ
ලොකු profit තිබුනොත් අල්ලාගෙන ඉන්නවා නැත්නම් close කරලා දානවා
දැන් නම් මාකට් ඇනලයිසිස් ඔලුව කැක්කුමක් බන්.. මම ගොඩක් යුඇස් ඩොලර් එක අත හැරලා ඉන්නේ.. හරිනම් මේ කාලේ රිබවුන්ස් වෙන්න ඔනා ඩොලර් එක. ඒත් වෙන පාටක් නැ.. ඔස්ට්‍රේලියා උන් රේට් එකත් .25%කින් කට් කලා.. ඒත් මාකට් එක තිබ්බ තැනමයි දවසකට පස්සේ.. නොවැම්බර් ජනාදිපතිවරනේ වෙනකම්ම මේක මෙහෙම වෙයි වගේ

ඔව් බන්. ලන්ඩන් මේයර් බොරිස්කාරයා යුරොසොන් එකෙන් අයින් වෙනවා කියලා කිව්ව වෙලේ ඉදන් GBP එකට බඩු හරි ගියා. හැබැයි ආයේ බවුන්ස් උනේ ඩොලර් එක වීක් උන නිසා. මම හිතන්නේ අයින් උනොත් පවුමට බඩු හරි.. ෆ්‍රී ට්‍රේඩ් ඔක්කොම නැති වෙනවනේ මචන් බ්‍රිටිශ් උන්ට යුරොප් කන්ට්‍රීස්වලට. එතකොට උන්ගේ කරන්සි එක වීක් වෙනවා.. ඩොලර් එකට ගොඩක්ම බලපාන්නේ තෙල් කේස් එක.. ගොඩක් යුරොප් කම්පැනි ශ්යාර්ස් වැටෙනවා.. මේ අවුරුද්ද පටන් ගත්තේම හෙන ගහලා වගේ..us rate hikekaranna yana ekayi.gbp vala EUR valin ain venna dagalana ekai thama main case me davas vala mama hitanne
මම audnzd ඇල්ලුවා එදා.. ඒක ගොඩ ගියා.. එදා නිදිමරාගෙන හිටියට පාඩු උනේ නැ. මට ගොඩක් උන් කිව්වා රේට් කට් එකක් වෙයි කියලා.. ටිකක් ලොකුවටම එදා ඇල්ලුවා..මගේ AUSCHF short position එකත් හොදට ගිය මචන් rate එක අඩු කරපු එකෙන්
උබ කිව්වා වගේ godak weak උනේ නැහැ
බලමු මොකද වෙන්නේ කියලා
ඔව් බන්. ලන්ඩන් මේයර් බොරිස්කාරයා යුරොසොන් එකෙන් අයින් වෙනවා කියලා කිව්ව වෙලේ ඉදන් GBP එකට බඩු හරි ගියා. හැබැයි ආයේ බවුන්ස් උනේ ඩොලර් එක වීක් උන නිසා. මම හිතන්නේ අයින් උනොත් පවුමට බඩු හරි.. ෆ්‍රී ට්‍රේඩ් ඔක්කොම නැති වෙනවනේ මචන් බ්‍රිටිශ් උන්ට යුරොප් කන්ට්‍රීස්වලට. එතකොට උන්ගේ කරන්සි එක වීක් වෙනවා.. ඩොලර් එකට ගොඩක්ම බලපාන්නේ තෙල් කේස් එක.. ගොඩක් යුරොප් කම්පැනි ශ්යාර්ස් වැටෙනවා.. මේ අවුරුද්ද පටන් ගත්තේම හෙන ගහලා වගේ..

මම audnzd ඇල්ලුවා එදා.. ඒක ගොඩ ගියා.. එදා නිදිමරාගෙන හිටියට පාඩු උනේ නැ. මට ගොඩක් උන් කිව්වා රේට් කට් එකක් වෙයි කියලා.. ටිකක් ලොකුවටම එදා ඇල්ලුවා..

මගේ AUSCHF short position එකත් හොදට ගිය මචන් rate එක අඩු කරපු එකෙන්
උබ කිව්වා වගේ godak weak උනේ නැහැ
බලමු මොකද වෙන්නේ කියලා