1. IronRox

    *****Forex කරන විදිය හරිද *****

    *****Forex කරන විදිය හරිද ***** උබල අහල ඇති ZuluTrade ,වගේ auto traders ල gena ..Zulu Trade වගේ දෙකට යනවනම් $1000ක්වත් Account එකේ thiya ගන්න. නෙත්නම් sorry තමයි.මම $200ක් දල ZULU account එකක් පටන් ගත්තා ..සතියක් විතර ප්‍රොෆිට් අවා. පස්සේ හෙන ලොස්ස්. දවසට හෙනගහනවා වගේ trade ගොඩක් open...
  2. IronRox

    සිංහල ජාතියේ අවසානය නේද මේ - must watch

    සිංහල ජාතියේ අවසානය නේද මේ - must watch සිංහලයෙක් නම් අනිවාර්යයෙන්ම මෙය අසන්න.!!! අපි මේක තේරුම් ගත්තේ නැත්නම් මුළු ජාතියම ඉවරයි. මේ අන්තරාය ගැන හෙළි කරන්නේ එසේ මෙසේ හාමුදුරු නමක් නෙමෙයි, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, විචිත්‍ර ධර්ම කථික, ආචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන්...
  3. IronRox

    ලාංකීය ඉතිහාසයේ නවතම සිනමා අත්දකිම

    ලාංකීය ඉතිහාසයේ නවතම සිනමා අත්දකිම ලාංකීය ඉතිහාසයේ නවතම සිනමා අත්දකිම ,,දැන් දිවයින පුර සිනමාහල් වල ආසන සිමිතයි ...:lol::lol::lol::lol::lol: THE ****සෙල්ලම් පිස්තෝලය ****
  4. IronRox

    කෙල්ලව ෂේප එකේ තියාගන්න පැඟිරි නීති...

    කෙල්ලව ෂේප එකේ තියාගන්න පැඟිරි නීති... අද මේ ලව් සික් එක ගොඩක්ම අදාළ වෙන්නේ කොල්ලන්ට. ඒත් ඉතිං පැඟිරි විසේ ඇවිස්සෙන විසේකාර කෙල්ලොත් මේ ගැන දැනගෙන ඉන්න ඕනෙ. මචං... කොල්ලනේ... සමහර කෙල්ලො ඉන්නවා, අයියෝ.... කියලා වැඩක් නෑ... නන්නත්තාරයි!! හැමතිස්සෙම මල පනිනවා, රණ්ඩු වෙනවා, වලි දාගන්නවා. ෂික්...
  5. IronRox

    අපි සිංහල.." යනුවෙන් රැස්ව සිටින පිරිසෙන් &#348

    අපි සිංහල.." යනුවෙන් රැස්ව සිටින පිරිසෙන් &#348 <iframe width="640" height="390" src="//www.youtube.com/embed/1wvOG7UcSNc" frameborder="0" allowfullscreen></iframe> දුක යනු මේ රටේ නායකයෙක්ගෙන් මෙවැන්නක් අසන්නට තරම් සිංහලයා පව්කාර වීමයි..! https://www.youtube.com/watch?v=1wvOG7UcSNc...
  6. IronRox

    බෞද්ධයාට පමණක් උරුම මහා පුණ්‍ය නිධානය..

    බෞද්ධයාට පමණක් උරුම මහා පුණ්‍ය නිධානය.. නමෝ බුද්ධාය..! බෝධි සම්මජ්ජක නම් රහතන් වහන්සේ පෙර බුද්ධ සාසනයකදී ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් බෝධීන් වහන්සේ වටා එකතු වී ඇති බෝ පත් එකතු කර ඉවත් කර පිරිසිදු කිරීමේ පිනෙන් ලද ආනිසංස මෙසේ උන්වහන්සේගේ අපදානයේ දක්වා තිබෙනවා. 1...
  7. IronRox

    උබලත් අහු උනාද I phone 5s only $170

    උබලත් අහු උනාද I phone 5s only $170 Dear friend, Thanks for your inquiry, this is 3cwell Industries Limited which is a professional manufacturer and exporter that is concerned with the design,development and the production of electronic products. Business Scope: Laptop; Tablet PC;Mobile...
  8. IronRox

    Please HELP ...This Mother

    mahindage ascharya uge putha lambogini padinava chogam nattivalata viyadam karanava mahinda tapparekata 16000 viyadam karanava duppath minissungen badu gahala un rajasapa vidinava okata henagahanna oni
  9. IronRox

    සත්ව මළපහ සමග පරිප්පු කෑම

    සත්ව මළපහ සමග පරිප්පු කෑම කල් ඉකුත් වූ, නරක් වූ හෝ විෂ සහිත ආහාරපාන වෙළෙඳ‍පොලට නිකුත් කිරීමට සූදානම් කෙරෙමින් තිබියදී තොග ගණනින් අත්අඩංගුවට ගැනීම් පසුගිය කාලයේ වැල නොකැඩී වාර්තා වූ අයුරු අපි කව්රුත් දනිමු. මේ තත්ත්වය තුළ අද ජනතාව සිටින්නේ අප මොන තරම් නම් ජරාව ප්‍රමාණයක් අනුභව කරනවා ඇත්ද යන...
  10. IronRox

    මුස්ලිම් ත්‍රස්තවාදය,විකීලීක්ස් හෙළිදර&#

    මුස්ලිම් ත්‍රස්තවාදය,විකීලීක්ස් හෙළිදර&# යුද්ධයක් එපා යැයි කෑ ගසමින් මුසල්මානුවන් හට උඩගෙඩි දෙන සැමට හොද පිළිතුරක් විකිලීක්ස් වෙබ් අඩවියෙන් සපයා ඇත,ඒ ශ්‍රී ලංකාව තුල හිස ඔසවන ඉස්ලාම් ත්‍රස්තවාදය ගැන ලෝකයාට හෙලි කරමිනි. ලොවේ ඇති රටවල් ආක්‍රමණය කර යෑමේ ගමනේ ඊලග සංදිස්ථානය ලෙස ලංකාව පත් වී...
  11. IronRox

    රටට හිතැති ඔබගෙන් කෙරෙන කාරුණික ඉල්ලිමයි

    රටට හිතැති ඔබගෙන් කෙරෙන කාරුණික ඉල්ලිමයි අපේ පළාතෙ ඡන්දය පහුවුනා, මම මෙවර දුන්නෙ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට, මම බස්නාහිර සහ දකුණේ රටට ලැදි අපේ යාලුවන්ගෙන් ඉල්ලීමක් කරනවා වර්තමානයෙ සිදුවන සියලු අකටයුතුකම් සහ නීතිය වල්වැදීමට එරෙහි සටනේ තවත් පියවරක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අපේක්ෂකයන්ව පළාත්...
  12. IronRox

    ජෙනරාල් සරත්ෆොන්සේකා සමග මුහුණට මුහුණ

    ජෙනරාල් සරත්ෆොන්සේකා සමග මුහුණට මුහුණ වර්තමාන ආණ්ඩුවේ පාලනය ගැන ඔබේ කෙටි පැහැදිලි කිරීම මොකක්ද? බඩගෝස්තරය වඩා ගන්න ඇරෙන්න රටේ ජනතාව වෙනුවෙන් කැපවෙන මිනිස්සු නෙවෙයිනේ දේශපාලනය කරන්නේ. අද පාලකයා තමයි වැරදි පූර්වාදර්ශ දෙමින් තුප්පහි දේශපාලන සංස්කෘතියක් මේ රටට හඳුන්වලා දීලා ඒ මත යැපෙමින් බලයේ...
  13. IronRox

    E bay Sell කරන අයට වැදගත්****

    E bay Sell කරන අයට වැදගත්**** මාත් E bay Sell කරන්න හිතන් ඉන්නෙ.මට පොඩි ගැටලු වගයක් තියනවා.E bay sell කරන යාලුවො ඉන්නවනම් පොඩ්ඩක් උදව් කරන්න. ලන්කාවේ ඉදන් ඇමරිකාවට,UK වලට මොනාහරි Ship කරනවනම් මොන Shiping සේවයද අපි පාවිච්චි කරන්න හොදම්. සහ අපි භාවිතා කරන් Shipping service එක අනුව ඒ වගේ රටකට...
  14. IronRox

    රට පුරා හදිසි තත්ත්වයක්....

    රට පුරා හදිසි තත්ත්වයක්.... රට පුරා මහත් වසංගතයක් බවට පත් වෙමින් ඇති මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රටතුළ හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කොට එම උවදුර මැඩලීමට පියවර ගන්නැයි එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවෙන් ඉල්ලයි. එම පක්ෂ මාධ්‍ය ප‍්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා කොළඹදී මාධ්‍ය අමතමින් කියා සිටියේ මත්කුඩු සහ...
  15. IronRox

    ලෝකයේ දුප්පත්ම ජනපති ලන්කාවේ

    ලෝකයේ දුප්පත්ම ජනපති ලන්කාවේ හොසේ මුහීකා උරුගුවේ රාජ්‍යයේ ජනපති පුටුවේ හිද ගත්තේ 2010 අවුරුද්දේදීය. “ලෝකයේ දුප්පත්ම ජනපති” යන නම ඔහුට පට බැදෙන්නට පටන් ගත්තේ ඔහු උරුගුවේ ජනපතිවරයාට හිමි සැපපහසු මන්දිරය අතහැර ගොවිපොළක වාසය කරන්නට යාම හේතුවෙනි. උරුගුවේ අගනුවර වූ මොන්ටෙවිඩියෝ පෙදෙසින් බැහැර...
  16. IronRox

    eToro Free $50 හම්බුනProfit ගත්තද??(2)

    eToro Free $50 හම්බුනProfit ගත්තද??(2) eToro Free $50 හම්බුනProfit ගත්තද??(2) eToro එකෙන් හම්බවුන$50 dhare එකේinvest කරලා Profit ගත්ත අය ඉන්නවද?eToro Share Market කරන අයගෙ ගැටලු එහෙම මෙතන කථා කරමු. මේකේදී අපි දාන Trade එකක් දවසකින් විතර තමයිActive වෙන්නේ. pending Order විදියට තමයි තියෙන්නේ...
  17. IronRox

    නාමාලන්කාරය ගැන දන්නවද?

    නාමාලන්කාරය ගැන දන්නවද? නාමාලන්කාරය ගැන දන්නවද???? ඔබගේ හිතේ ඇති දේ කියන්න. සිරාවටම ඡන්ද අයිතිය තියෙන්න තිබ්බේ අඩුම A/L pass එව්න්ට විතරක්. එහෙම උනානම් මේ රට සෑහෙන්න වෙනස් වෙලා. එහෙනම් මෙහෙම බොරුව හොරකම මැර කමට රටම යට වෙන්නේ නෑ
  18. IronRox

    $50 free කොටස් වෙළදපොලේ Invest කරන්න මෙන්න ගන්න

    $50 free කොටස් වෙළදපොලේ Invest කරන්න මෙන්න ගන්න මමත් වැඩේ පටන් ගෙන දවස් දෙකයි.මම FaceBook එකේ Share $50ක ගත්තා. දැන් මට $8ක ලාභයක් තියනවා දවස් දෙකට. කැමති අය කරන්න.වැඩේ අල්ල ගනිල්ලා. මෙන්න ලින්ක් එක http://www.etoro.com/ කිසිමReferral Link එකක් එහෙම නෑ.ඕවගේන් එන සත ගනන් මට වැඩක් නෑ.මම ෆොරෙX...
  19. IronRox

    (අ)මුතු ඇටය ( බූරු ජාතකය)

    (අ)මුතු ඇටය ( බූරු ජාතකය) යටගිය දවස සිලෝන් නමින් හැඳින්වෙමින් පැවැති පසුකලෙක සිරිලංකා යනුවෙන් හැඳින්වූ අසිරිබර දිවයිනක්මැ විය. මුහුදින් වටව සියලු සශි්‍රකාංගයන්ගෙන්ම ස්වයංපෝෂිතව භාරත සාගරයේ මුතු ඇටය නමින් ප්‍රචලිතව පැවැතියද කෙමෙන් එරට පාලක නරේෂපතියන්ගේ අපුල වූ පිළිවෙත් නිසාවෙන්ම එය භාරත සාගරයේ...
  20. IronRox

    දකුණු ආසියාවේ වැඩිම විදුලි බිල

    දකුණු ආසියාවේ වැඩිම විදුලි බිල දකුණු ආසියාවේ වැඩිම විදුලි බිල අනුරාධ සැමුවෙල් රාජ්‍ය ව්‍යාපාර මත අයකරන බදු ඉහළ දැමීම හා විදුලි බිල අසීමිත ලෙස වැඩිකිරීම හේතුවෙන් මේ වසරේ බොහෝ මූල්‍ය ආයතන ලාභය විශාල ලෙස අඩු වී ඇත. ඇතැම් මූල්‍ය සමාගම්වල ලාභය කලින් වරට වඩා සියයට 50කින් පමණ අඩුවී ඇති බවත් එය...

    No contents