E bay Sell කරන අයට වැදගත්****
මාත් E bay Sell කරන්න හිතන් ඉන්නෙ.මට පොඩි ගැටලු වගයක් තියනවා.E bay sell කරන යාලුවො ඉන්නවනම් පොඩ්ඩක් උදව් කරන්න.
ලන්කාවේ ඉදන් ඇමරිකාවට,UK වලට මොනාහරි Ship කරනවනම් මොන Shiping සේවයද අපි පාවිච්චි කරන්න හොදම්.
සහ අපි භාවිතා කරන් Shipping service එක අනුව ඒ වගේ රටකට අපේ item එක යන්න කොයි තරම් කාලයක් ගතවෙනවද?
අපි E bay වල විකුනන බඩු වල වටිනකමින් කියක්ද කපාගන්නවා කියලා මම අහලා තියනව්.ඒකට විසදුමක් විදියට එකේ Item price එක අඩු ගානක් දාලාShipping price වැඩි ගානක් දාන්න පුලුවන්ද.
දන්නවනම් අහක බලන් යන්න එපා...