*****Forex කරන විදිය හරිද *****

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    *****Forex කරන විදිය හරිද *****

    උබල අහල ඇති ZuluTrade ,වගේ auto traders ල gena ..Zulu Trade වගේ දෙකට යනවනම් $1000ක්වත් Account එකේ thiya ගන්න. නෙත්නම් sorry තමයි.මම $200ක් දල ZULU account එකක් පටන් ගත්තා ..සතියක් විතර ප්‍රොෆිට් අවා. පස්සේ හෙන ලොස්ස්. දවසට හෙනගහනවා වගේ trade ගොඩක් open venava .copy karana trader කිසිම veleka උන් dana trade ලොස්ස් පිට දෙන්නේ නේ. මොකද උන්ගේ රෑන්ක් බහිනවා.උන් දවසට ගොඩක් Trade දානවා.මොකද commision එක ගන්න. මේ රෙද්දවල් නිසා මගේ $200ක් සති 3 යනකොට ලොස්.මම මේක අත්හදා බලන්න දෙම්මේ.ඔන්න උන් දේ.තමන් ඉගන ගෙන කරන එක තම හරිම විධිය.මොකද තමන්ට ඕන විධියට් account manage කරගට්ටේකි.. ෆොරෙෂ් කියන්නේ සුපිරිම සල්ලි හොයන්න පුළුවන් දෙයක්.ඒ නිසා එක එකා කියන දේ අහන්නේ නෙතිව තමන්ම ඉගන ගන කරන්න.
     
    Last edited:

    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    tradersla copy karaddi trade limit karanna thibu ne....mamat karanawa awulak na thama nam...dan masa 8k wenawa...
    1012032.gif
    1012032.gif
    1012032.gif
    1012032.gif