1. NEMISIS

    SM-A125F/DS Display එකක්

    ගෙදර මනුස්සයගෙ ෆෝන් එකක් තිබුනා SAMSUNG SM-A125F/DS එකක් මේක බිම වැටිලා ඩිස්ප්ලේ එකේ කොනක් විතරයි පේන්නෙ කොහොමත් අලුත් ෆෝන් එකක් තියනවා ඒකට මේකෙ ඩේටා ටික ට්‍රාන්ස්ෆර් කරගන්න ලාවට හරි පේන ඩිස්ප්ලේ කට්ටක් හොයාගන්න තියේද කාගෙ හරි ලඟ ටච් වැඩ නැති උනාට අවුලක් නැහැ මොකද මට මවුස් එක ගහල ට්‍රාන්ස්ෆර්...
  2. NEMISIS

    60 දාහක් කියපු කාර් එකේ Headliner එක 4500 න් හදපු හැටි

    සිංහලු මේක පොඩි DIY වැඩක්. 2006-2011 Civic එකේ කොමන් අවුලක් එනවා headliner (වහලෙ රෙද්ද) එක ගැලවෙනවා ටික කාලයක් ගියාම. මේක සිවික් එකේ කොමන් issue එකක්. ඒ වගේම X-trail එකෙත් අර hybrid ආපු සීරීස් එකේ මේ අවුල එනවා තව ඒවයෙත් එනවා ඇති. මේක උනාම කාර් එකේ ඇතුල හෙන කැතයි වහල මැදින් එල්ලං හැලෙනවා, කොන්...
  3. NEMISIS

    Experienced worst customer care with SLT

    Im writing this post with the utter frustration. සිංහලු SLT නං ගන්න එපා මොන හේතුවකටවත්. වැඩ කරනකල් රිලයබල් කැඩුනොත් නං හදන්න එන්නෙ නැහැ. ෆයිබර් රිලයබල් රිලයබල් කිවුවට කැඩනොත් හදන්න එන්නෙ නැත්තං ඒ රිලයබිලිටි එකෙන් වැඩක් නැහැනේ කැඩිලා LOS Indicate වෙනවා, අදට දවස් 4යි තාම හදන්න ආවෙ නැහැ මම WFH...
  4. NEMISIS

    Lunar Eclipse චන්ද්‍රග්‍රහනය 2025-09-07

    අද තියන චන්ද්‍රග්‍රහනය හොඳටම දකුනු පලාතට පේනවා දැන් වෙලාව 10.24PM, දැන් ටිකකට කලින් ගනිපු ෆොටෝ (Phone එකෙන් ගනිපු ෆොටෝ) අහස ගොඩක් දුරට පැහැදිලියි, සෑහෙන කාලෙකට පස්සෙ මේ වගේ හොඳට දැක්කෙ ඇහැරං නං ඉන්නෙ ගිහින් බලන්න, පොඩි උන් ඉන්නවා නං ඇහැරවලා පෙන්නන්න. මම පොඩි කාලෙ නං මෙහෙම එකක් තිබ්බම නිදා...
  5. NEMISIS

    USD Income එකක් තියන අය 15% ටැක්ස් එක ගෙවන හැටි දන්නවද

    USD earn කරන අයට අලුතෙන් ඇවිත් තියන 15% ටැක්ස් එක ප්‍රැක්ටිකලි ගෙවන හැටි හොයාගන්න තමයි මේක මම දාන්නෙ. කලින් තිබුනු Tax සීන් ගැන මට හොඳ අයිඩියා එකක් තිබුනා ඒත් මේ මගුල ගැන ඩොකියුමන්ට් එකක් ඇත්තෙත් නැහැ එකෙක්වත් මේක කරන හැටි දන්නෙත් නැහැ. මම දැනට දන්න විස්තර මෙහෙමයි, flat 15% ගෙවන්න ඕන...
  6. NEMISIS

    IP TV (CCTV) කැමරා කම්පියුටරෙන් බලමු

    මේක පොඩි දෙයක්, ගොඩක් අය මේක දන්නවත් ඇති, නොදන්න අයට දැනගන්නත් එක්ක දාන්නෙ දැන් ගොඩක් අය IPTV(WiFi CCTV) කැමරා යූස් කරනවානේ, ඒවයෙ තියන ප්‍රශ්නයක් තමයි කැමරාව බලන්න නං ඇප් එකෙන්ම බලන්න ඕන. ගොඩක් වෙලාවට අර පරන CCTV වගේ ඩෑශ්බෝඩ් එකක් එහෙම නැහැ. සරල විසඳුමක් විදියට ඒ කැමරා තියන WiFi නෙට්වර්ක් එකේම...
  7. NEMISIS

    කාර් එකේ පෙට්‍රල් ගේජ් එකේ අවුල හදා ගත්තා

    මට වෙලා තිබුනු ප්‍රශ්නෙ මේ ත්‍රෙඩ් එකේ දැම්මා ත්‍රෙඩ් එකේ කතා කරපු දේවල් වලින් කාගෙත් අදහස උනේ Sender unit එකේ හරි වයරින් එකේ හරි අවුලක් වෙන්න ඕන කියලා වාහනේ ගරාජ් එකට දාල ටැංකියත් ගලවලා දවස් දෙකක් තිස්සෙ වයරින් එක කොනක ඉඳන් බැලුව, ඩෑශ් බෝඩ් එක හරියෙන්වත් ඩැමේජ් එකක් තියනවද කියලා. වයරින් එකේ...
  8. NEMISIS

    ගේම් ගහන්න කියලා ලැප් එකක් ගත්තා සිංහලු

    මගේ ලඟ මෙන්න මේක තමයි තිබුනෙ පහු ගිය අවුරුදු දෙකේ මේක ටිකක් ස්ලෝ වෙලා තිබුනා. Thanks to intel processor. ඒ උනාට කොහොම හරි ඇදගෙන ආවා හැබැයි දැන් අප්ග්‍රේඩ් එකකට කාලෙ හරි (හරි නෙමෙයි Upgrade කරන කාලෙ පහු වෙලා) කියලා හිතිලා තිබුනෙ ඒක නිසා M4 එකක් ගන්න ඕන කියලා බල බලා හිටියෙ. ඒක නිසා M4 Max...
  9. NEMISIS

    මේකට (elakiri.com) එකට Image upload කරන්නෙ කොහොමද

    ත්‍රෙඩ් එකක් දාන්න හැදුවා ඒත් image upload කරන්න දෙන්නෙ නැහැ උඹල යූස් කරන image upload services මොනවද (වෙනම අප්ලෝඩ් කරලා ඩිරෙක්ට් ලින්ක් අරගෙන ත්‍රෙඩ් එකට දාන්න වගේ වටේ යන්න වෙනවද. නැත්තං ලේසි විදියක් තියනවද) අනික් එක එහෙම දාන ඒව සතියෙන් දෙකෙන් නැති වෙන්නෙ නැත්තං තමයි හොඳ මම මේකටම upload කර කර...
  10. NEMISIS

    කාර් එකේ පෙට්‍රල් ගේජ් එකේ අවුලක්, Any idea?

    මෙන්න මෙහෙමයි අවුල මුල ඉඳං පටං ගත්තෙ (Timeline) සිකුරාද රෑ කාර් එක ගිහින් එද්දි පෙට්‍රල් 75%ක් විතර තිබුනා එද්දි කාර් එක ඇතුලට දාන්න විදියක් තිබ්බෙ නැහැ ගාඩ්න් එකේ පාක් කරලා තිබ්බා සෙනසුරාද උදේ වරුවම එතන තිබ්බෙ, දවල් එලියට යන්න කාර් එක ගත්තා එතකොටත් පෙට්‍රල් 75%ක් විතරම තිබුනා කිලෝමීටර් 5ක්...
  11. NEMISIS

    M4 MacBook Air, M4 Max and M3 Ultra Mac studios released.

    M4 MacBook Air රීලීස් කරලා තියනවා Base model එකේ ප්‍රයිස් එක $100කින් අඩු කරලා තියනවා last gen එකත් එක්ක බැලුවම, අලුත් blue color එකක් ඇවිත් තියනවා RAM එක ඕන නං 32GB වලට Upgrade කරන්න පුලුවන්. Mac Studio මොඩල් දෙකක් රිලීස් කරලා තියනවා Base Model එක M4 Max, 36GB, මේක සරලවම M4 Max MacBook...
  12. NEMISIS

    iPhone 16e Released

    Watch the film Price starting from $599, also comes with first Apple designed 5G modem. 2 in 1 camera system, 24MP and 48MP Same front camera as other iPhone 16 models Action button and apple intelligence Satellite services in some regions
  13. NEMISIS

    MIT Power Electronics Course

    MIT power electronics course eka free youtube eka dala thiyanawa. anyone who wants to learn about power electronics/smps etc, should follow. professor is very good at explaining things Full course is there, here is the first video
  14. NEMISIS

    US ඉඳලා ලංකාවට පැකේජ් ෆෝවඩ් කරගන්න විදිය

    මම සමහරවෙලාවට US ඉඳන් ලංකාවට බඩු ගෙන්න ගන්නවා සමහරු PM කරලා එහෙම අහලා මම විස්තර ටික කියලා දුන්නා ගොඩක් අය මගෙන් අහන නිසා සම්පූර්ණ විස්තරේ මෙතන දානවා. වැඩේ වෙන්නෙ මෙහෙමයි. US වල පැකේජ් ෆෝවඩින් කම්පැනි තියනවා. අපි මෙහෙට ගේන්න ඕන බඩු ටිකට ඔන්ලයින් ඕඩර් කරලා අර ෆෝවඩින් කම්පැනියට යැවුවට පස්සෙ, උන් ඒ...
  15. NEMISIS

    ගෙඩි හැදෙන්නෙ නැති දූරියන් ගස් තියනවාද, ගොඩ දාන්න විදියක් තියනවා

    සාමාන්‍යෙන් දූරියන් ගහක ඇට පැල කරොත් අවුරුදු 8-10ක් යනවා ගෙඩි හැදෙන්න තව බට් පැලයක් නං අවුරුදු 5-6ක් යනවා. ඇට පැල නං අවුරුදු 4-5න් සහ බට් පැල නං අවුරුදු 3ක් ගෙඩි ගන්න ක්‍රමයක් තියනවා Paclobutrazol කියලා කෙමිකල් එක්ක තියනවා ඒක දාල මේ වැඩේ කරන්න පුලුවන්. අඹ ගස් වලටත් මේක කරන්න පුලුවන්ලු. අඹ ගස් නං...
  16. NEMISIS

    උඹලා යූස් කරන හොඳ Pencil sharpener මොනවද

    පැන්සල් සහ විශේශයෙන් පාට පැන්සල් උල් කරන්න පුලුවන් Pencil sharpener මොනවද තියෙන්නෙ ඔය පොත් කඩවල තියන පොඩි ඒව වැඩක් නැහැ සති දෙකක් විතර යූස් කරාම කැපෙන්නෙ නැතිව යනවා, ඊට පස්සෙ මගේ ලඟ තියන ටිකක් හයි කොලිටි blade sharping techniques යූස් කරලවත් තල මැද්දට වැඩක් නැහැ. ඒවයෙ තලේ හදලා තියෙන්නෙ ඒ තරං හොඳ...
  17. NEMISIS

    ඩයලොග් එක්ස්ටර්නල් රවුටරයක් හම්බුනා

    මගේ ඩයලොග් HBB කනෙක්ශන් එකක් තිවුනෙ. පහුගිය දවස් හතරක විතර ඉඳන් හෙනටම ස්ලෝ වුනු ගතියක් තිබුනා. ඉන්ටනෙට් නිතර ඩිස්කනෙක්ට් වෙන ගතියකුත් තිබුනා. තව කලින් හොඳටම සිග්නල් තිබුනු එක දැන් එක කට්ටයක් සහ දෙකක් අතර නිතරම මාරු වෙවී තියෙන්නෙ. අනික ටවර් එක කෙලින්ම ගෙදරට පේන තැනක තියෙන්නෙත්. මේක හෙන ඇනයක්...
  18. NEMISIS

    Feijoas - (Pineapple Guava) ගස් ලංකාවෙ හොයාගන්න තියේද

    යූටියුබ් එකේ තියනවා දැකල මට මෙයින් ගහක් හදා ගන්න ආසාවක් ආව හැබැයි ලංකාවෙ මම හොයලා බැලුවට ගහක් හොයාගන්න බැරි උනා. මේවයෙ ගෙඩි හැදෙන්න genetically වෙනස් ගස් දෙකකුත් ඕනලු කවුරු හරි දැකලා දන්නවද නැත්තං අහල තියනවද ලංකාවෙ මේවා ගන්න පුලුවන් තැනක් මම හොයලා බලපු විදියට බ්‍රසීලෙ ඔරිජින් එක තියන ගහක් ඒ...
  19. NEMISIS

    ලංකාවෙ කලුකඩ ගනන්

    ලංකාවෙ ගොඩක් බඩු ගනන් ගියානේ USD එක වැඩි උනත් එක්ක. නමුත් ඒ වැඩි වීම USD එක වැඩි වීම නිසා උනු දෙයක් නෙමයි. අවස්ථාවාදී කලුකඩ බිස්නස් කාරයොන්ගෙ කලු කඩ ගනන් තියෙන්නෙ මම ලඟදි ඇමසන් එකෙන් ඕඩර් එකක් දැම්මා ඒවට සාපේකශව ලංකාවෙ බඩු වල ගනන් දාන්නං නිකං දැනගන්න Kingston A400 SATA SSD, 480GB ඇමසන් වල $30 =...
  20. NEMISIS

    Audible Tricks and Tips

    Audiobooks කියන්නෙ මොකද්ද කියලා දන්නෙ නැති අයට කවුරුත් දන්නවා ඇති නේ audiobooks කියන්නෙ මොනවද කියලා, audiobook එකක් කියන්නෙ යම්කිසි පොතක් කවුරු හරි කියවන එක audio එකක් විදියට තියන එක. මේව අපිට වැඩක් කරන ගමන් අහන්න පුලුවන් ඒක නිසා පොතකට වඩා වටිනවා IMO. තව ගොඩක් අයට english කියවල තේරුම් ගන්න බැරි...

    No contents