KDU එකේ තියන Computer Science degree එකයි Computer Engineering එකයි අතර වෙනස මොකක් ද? Subject දෙකක් විදිහට මොකක්ද වැඩිය වාසි.?????
CS වලට 900,000/- යනකොට,
Computer Engineering 1,400,000/- යනවා.
මෙච්චර වෙනසක් CS එකට Demand අඩුද Field එකේ. ????
එත් අර NIBM, CINEC වගේ තැන්වල CS එක හෙන ගණන්...