හිතුවෙනත් නැති පෙදෙස් වලට ගංවතුර
මේ දැන් ටිකකට කලින් ලැබුණු Warning එක බොල්ගොඩ වේල්ල පුපුරා යාමේ අවධානමක් නිසා බණ්ඩාරගම, පරගස්තොට, ගල්තුඩේ හා ඒ අවට අය,
ඊළඟට වාද්දුව, මොරොන්තුඩුව පැත්තේ අයට අවධානයෙන් ඉන්න කියල:
තමුන්ගේ වටිනා දේවල්, සහතික, වාහන පොත්, උප්පැන්න, ඉඩම් ඔප්පු, බැංකු ගිණුම් පොත්...