Computer Science vs. Computer Engineering

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    KDU එකේ තියන Computer Science degree එකයි Computer Engineering එකයි අතර වෙනස මොකක් ද? Subject දෙකක් විදිහට මොකක්ද වැඩිය වාසි.?????
    CS වලට 900,000/- යනකොට,
    Computer Engineering 1,400,000/- යනවා.
    මෙච්චර වෙනසක් CS එකට Demand අඩුද Field එකේ. ????
    එත් අර NIBM, CINEC වගේ තැන්වල CS එක හෙන ගණන්;

    ????????
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,360
    113
    Tropical Island Of Sri Lanka
    Computer Science Engineering වලදි උබට එනවා ඔය physical devices හදනව වගේ සීන්.robotics අනන් මනන් වගේ.

    Computer Science වල ගොඩක් තියෙන්නේ theoretical දේවල්..එකකට focus වෙන්නේ නෑ. Programming , DB , Networking , Security මේ හැම දේම කරනවා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    Computer Science Engineering වලදි උබට එනවා ඔය physical devices හදනව වගේ සීන්.robotics අනන් මනන් වගේ.

    Computer Science වල ගොඩක් තියෙන්නේ theoretical දේවල්..එකකට focus වෙන්නේ නෑ. Programming , DB , Networking , Security මේ හැම දේම කරනවා

    :yes::yes:

    ඔය කෝස් දෙක ගැන නම් දන්නෙ නැහැ

    හැබැයි CS කියන්නෙ තියරිටිකල් පැත්ත ගොඩක් තියන මැතමැටිකල් පැත්ත පට්ටෙටම තියන එකක්. ඒකෙ ගොඩක් දුරට ප්‍රොසෙසර් වැඩ කරන හැටි ඩිසයින් කරන හැටි කම්පයිලර් වැඩ කරන හැටි ඩිසයින් කරන හැටි කම්පියටර් ග්‍රැෆික් වැඩ කරන හැටි(ග්‍රැෆික් ඩිසයින් නෙමෙයි OpenGL වගේ ඒව වැඩ කරන හැටි)
    ඔය වගේ දේවල් දරුණුවට කරනවා (ලංකාවෙ ඕව කෙරෙන්නෙත් Government Uni වල තැන් කීපයක විතරයි, හරියට ඉගන ගන්නවා නම් කම්පියුටර් සයන්ස් එක්ක සාමාන්‍ය පිසිකල් කෝස් එකක් තියන ගොඩක් දේවලුත් ඉගෙන ගන්න ඕන)

    කම්පියුටර් ඉන්ජිනියරින් කියන්නෙ තියරි ටිකක් සහ ඒවා ප්‍රැක්ටිකලි කොහොමද යූස් කරන්නෙ කියලා ෆෝකස් කරපු කෝස් එකක්

    ලංකාවෙ සයන්ටිස්ට් කෙනෙක් වෙනවට වඩා ඉන්ජිනියර් කෙනෙක් වෙන එක ආර්තික පැත්තෙන් හොද නිසා හැම එකාම ඒක තමයි කරන්නෙ ඒක නිසා ගනන් වැඩි ඇති
     
    lankawe Government uni wala hariyata CS wenne UCSC CS witarai ban.. anik CS kiala nama thibbata anik ewa wagema thama :P
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    CS - scientist kenek karanna .
    computer engineering - tiyenne hardware ekka yana software hadanna
     
    Computer science - Physical science
    CSE - engineering

    Engineers are in high demand. Just Computer science - just another IT guy

    Thanks for the info>
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    *Im just thinking out loud* KDU eke kari discipline yako. hamudawata badiyan eeta wada hodai.we did some seminars there, it was really weird.
     
    Last edited:

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    *Im just thinking out loud* KDU eke kari discipline yako. hamudawata badiyan eeta wada hodai.we did some seminars there, it was really weird.

    what you mean? KDU and KDA are 2 different institutions. In KD A-Acadamy it is compulsory to face the military training, BUT in KDU (U - for University) is like another private campus. No hard training, sure discipline is there but not serious like KDA. That's what I heard: Least that's what they say:
    What u mean by " It was really weird" ??
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109

    students with navy looking kits maybe? :rofl:
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    Computer Science Engineering වලදි උබට එනවා ඔය physical devices හදනව වගේ සීන්.robotics අනන් මනන් වගේ.

    Computer Science වල ගොඩක් තියෙන්නේ theoretical දේවල්..එකකට focus වෙන්නේ නෑ. Programming , DB , Networking , Security මේ හැම දේම කරනවා

    robotics paththa n eke dan. eka dan mechAtronics kiyala luth ekka thiyenne.
    computer engineering eke thama patta. math ekata danna inne. uba 35th ekatada danna yanne?
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    KDU එකේ තියන Computer Science degree එකයි Computer Engineering එකයි අතර වෙනස මොකක් ද? Subject දෙකක් විදිහට මොකක්ද වැඩිය වාසි.?????
    CS වලට 900,000/- යනකොට,
    Computer Engineering 1,400,000/- යනවා.
    මෙච්චර වෙනසක් CS එකට Demand අඩුද Field එකේ. ????
    එත් අර NIBM, CINEC වගේ තැන්වල CS එක හෙන ගණන්;

    ????????

    th
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    what you mean? KDU and KDA are 2 different institutions. In KD A-Acadamy it is compulsory to face the military training, BUT in KDU (U - for University) is like another private campus. No hard training, sure discipline is there but not serious like KDA. That's what I heard: Least that's what they say:
    What u mean by " It was really weird" ??

    Which is located at Rathmalana.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    robotics paththa n eke dan. eka dan mechAtronics kiyala luth ekka thiyenne.
    computer engineering eke thama patta. math ekata danna inne. uba 35th ekatada danna yanne?

    mata nemeyi ban mage mallita: ow 35th ekata enna inne; machan oke defense service eke hitapu family wala ayata fee eka reduce wenawada?