නිසාන් මොඩ්ල්ස් වල එහෙම පෙට්‍රල් කරනවා අවුලක් නෑ tp12 වගේ මොඩ්ල්ස් ඇරුණම.. පර්ජෝ නං වැඩක් නෑ මගුල් කුණු ගොඩවල් තියෙන පරණ කාර්ස්.
mඑහෙමයි ඒවා යුරෝපියන් නේ: කාසි කබල් කියන්න බෑ: මම දන්නා එකෙක්ට එකේ 2016 / 2017 වල හයිබ්‍රිඩ් එකකට හිත ගිහින්: දැන් බදින්නමයි හදන්නේ : ඊට කලින් වාස දේසේ කොහොමද දන්නේ නෑ?
Google karama pitarata forum wala ena okkoma comment hoda paththata:
ආ මේ උඹ කියන්නේ අලුත් ඒවා ගැනද මම හිතුව මේ 406 අනංමනං ගැන කතා කරනවා කියල..
මෙන්ටේනන්ස් ඕකේ නං ප්‍රශ්නයක් නෑ..