මචං මං සාමාන්යෙන් මේවට comment කරන්නෙ නැ. හැමෝම උබට බනිනවා මාත් බැනල වැඩක් නැනේ
Prego වෙන්න chance එක නං almost zero. වෙන්න බැරි කමක් නැ හැබැයි
ගිය මාසේ දෙවෙනිදා උනා කියල මේ මාසෙත් 2ම වෙන්න ඕනෙ නැ. ගිය මාසේ feb, දවස් 28 නේ තව දවස් 3-4 කින් menses වෙයි
අනික ඕක උනේ feb 26 නේ. ඒ වෙද්දී ovulation...