ප්‍රහේලිකා බ්‍රෝ
01)
එක තාත්තා කෙනෙකුයි පුතෙකුයි වාහනයක ගමනක් යනකොට වාහනේ හැප්පෙනවා. ඒ අනතුරින් තාත්තා එතනම මැරුණත් පුතා බේරෙනවා. හැබැයි එයාට හොදටම තුවාල වෙලා තියෙන නිසා එයාව ඉක්මනට රෝහලට ඇතුල් කරනවා. surgery කරන්න වෙලා doctor ඇවිත් ලෙඩාව බලල කියනව "මට surgery එක කරන්න බෑ. ඒ මගේ පුතා කියල."...