1. QuickMoney

    ebay tax

    :lol::lol:එහෙ නම් ඌ උබට ආදරේට ටිකක් වැඩියෙන් ගන්න ඇති:lol::lol:
  2. QuickMoney

    ebay tax

    5" එකත් 17,000ක් වෙනවා මචන්! මම ගන්න හදලා ගත්තෙ නැහැ.. ටිකක් ලොකු එකක් ගන්න ඕන:)
  3. QuickMoney

    ebay tax

    :)
  4. QuickMoney

    Professional widiyata keeyakhari hamba karamuda??? ;)

    මම ඒක ටියුට් එකක් විදිහට දන්නම් මචන් වෙලාව ලැබුනම! :):)
  5. QuickMoney

    ebay tax

    ඕක උබ දුන්න ලින්ක් එකේ විකුණන්න තියෙන්නෙ $99.99 + $65 = $164.99 නෙ බන්.. ඇයි උඹ වැඩිපුර $35.01 දුන්නෙ?:lol::lol: මචන් ඕකට නම් රු.5000ක් වත් වදිනවා.. ඇතුලේ එකක්ට රු.1000 වගේ දීලා ගනින්:)
  6. QuickMoney

    Professional widiyata keeyakhari hamba karamuda??? ;)

    15 ඇඩ්ස් දෙනවා දවසට ! $1ක් උන ගමන් සල්ලි දෙනවා:)
  7. QuickMoney

    Professional widiyata keeyakhari hamba karamuda??? ;)

    ඉන්වෙස්ට් කරන්නෙත් නැතුවම ක්ලික් එකට $0.03ක් ගෙවන සයිට් 14ක මම ඉන්නවා... ඒකෙන් 12ක්ම මට සල්ලි ගෙවලත් තියෙනව... උබලා මොන මගුලකට මේ $0.001ක් පස්සෙන් දුවනවාද මන්දා:shocked::lol::lol:
  8. QuickMoney

    ෆ්‍රී ඇමසෝන් ගිෆ්ට් කාඩ්ස් ඕන කාටද? [Tut]

    Best Answer - Chosen by Asker kadokado is sorta like a mini game website. after accumulating an amount of points, you can exchange it and unlock more mini games or cash it in into real $. they give you the code so address and credit card is not required. im...
  9. QuickMoney

    ෆ්‍රී ඇමසෝන් ගිෆ්ට් කාඩ්ස් ඕන කාටද? [Tut]

    මචන් ඕනම සයිට් එකකට තරග කරුවෝ ඉන්නවා... උඹට එපා නම් උබ නොකර ඉදපන්.. මම කරන්නම්:)
  10. QuickMoney

    ෆ්‍රී ඇමසෝන් ගිෆ්ට් කාඩ්ස් ඕන කාටද? [Tut]

    මගේ තවම තියෙන්නෙ පොයින්ට්ස් 140යි.. මම ගත්තම දාන්නම්! අනික මට මේක උඹලට කිව්ව කියලා ලැබෙන වාසියක් නැහැ.. උඹ නිකම් කතා කරන්නෙ මම රිෆරල් ලින්ක් එකක් දැම්මා වගේ නෙ බන්:(
  11. QuickMoney

    ෆ්‍රී ඇමසෝන් ගිෆ්ට් කාඩ්ස් ඕන කාටද? [Tut]

    ෆ්‍රී ඇමසෝන් ගිෆ්ට් කාඩ්ස් ඕන කාටද? [Tut] ඔයාලා ඊ-බේ එක ගැන හොඳට දන්නවා නේද? අන්න ඒ වගේ ලොකේ පුරාම තියන තවත් ශොපින් සයිට් එකක් තමා ඇමසෝන් කියන්නෙ.. මේකේ ගොඩක් බඩු වල කොලිටි එක ඊ-බේ එකට වඩා හොඳයි! අද මම කියල දෙන්න යන්නෙ ඇමසෝන් එකෙන් ෆ්‍රී බඩු ගන්න පුළුවන් ක්‍රමයක් ගැන:)...
  12. QuickMoney

    :::...භානි සීෂාව...:::

    තෝනිසිට බානිසිල්ලෙක් මෝනසිකක් හානිසිරි කානිසිලාද?
  13. QuickMoney

    PTC / BUX may monawada

    මමත් සයිට් 14ක ඉන්නවා.. හැමදාම උදේට පැයක් යනවා ඇඩ්ස් ටික ක්ලික් කරන්න.. රිෆරල්ස්ලා 100+ ට වඩා ඉන්න කොට ඒකෙනුත් මාසෙකට $400ක් විතර ලැබෙනවා මචන්
  14. QuickMoney

    බින් ලාඩන් කාම පෙති බීලා

    ඉතින් බන් ඌ ඔළුවෙන් හිට ගෙන රිව්වත් අපිට මොකද? ඒක උගේ පෞද්ගලික ජීවිතේ.. උඹලා නිකම් කතා කරන්නෙ ඔබාමා ගෙ ළමයි අහසෙන් වැටුනා වගේ නෙ:lol:
  15. QuickMoney

    18++ ඒපා*****

    ඒක හරියට නිකම් පෝයට විතරක් මස් කන්නෙ නැහැ වගේ එකක් නෙ බන්:lol:
  16. QuickMoney

    aluthma wedding card eka

    මචන් ඕකද උඹට ලැබුණ පළවෙනි කාඩ් එක? ඔය ටික හැම කාඩ් එකේම තියෙනවා මචන්.. ගෙවල් වල තියනවා වගේ නෙමේ හෝල් එකක ගන්න කොට එක ප්ලේට් එකට 1000ට වැඩියෙන් යනවා.. ඉතින් අපි යන්නෙ නැත්තම් දන්වන එක යුතුකමක් නෙ! එත කොට උන්ටත් ලාභයි:):)
  17. QuickMoney

    cool ebay gadgets..

    ඒකට මචන් තණ කොළ කපන කතුරක් විතරයි ඕන.. ලංකාවෙන් ගනින් ! රු.500 ට අඩුයි.. ඊට පස්සෙ අයිනකට ගිහින් කකුල් දෙක අස්සෙ තියෙන සේරම කපපන්.. දැන් වැඩේ හරි:lol::lol:
  18. QuickMoney

    Girls Only

    මම ඒක දන්නවා බන්! ඒත් ළගට ඇවිල්ලා "අනේ මේක දාන්න" කියලා කෙල්ල කිව්වම මම බැහැ කියන්නද බන්?:)
  19. QuickMoney

    Girls Only

    ඉතින් බන් ඔය තියෙන්නෙ Girls Only කියලා නෙ! අපි තමා පැන ගෙන ආවෙ අහවල් එක පෙන්නනවාද බලන්න:)

    No contents