1. QuickMoney

    api dansalak denava

    :lol::lol:
  2. QuickMoney

    api dansalak denava

    Mohidin Beg Songs download
  3. QuickMoney

    රෝද පුටු / කිහිලි කරු ගන්නෙ කොහෙන්ද?

    රෝද පුටු / කිහිලි කරු ගන්නෙ කොහෙන්ද? රෝද පුටු / කිහිලි කරු ගන්නෙ කොහෙන්ද? මම ඉස්පිරිතාලෙ පැත්තෙ රවුමක් ගහලා බැලුවා.. තියෙන තැන් වල මාසෙකට කළින් වෙන් කරන්න ඕනලු. උඹලා දන්න තැන්ක් තියද? ෆෝන් නම්බර් එකක් තියෙනවා නම් දීපල්ලා.. තුණුරුවන්ගෙ පිහිටයි..:) මිළ දන්නවා නම් ඒකත් කියපන්
  4. QuickMoney

    xbox 360 info

    ඉස්සරත් ගහන්න බැහැ බන්... ලැග් වෙනවා මරෝ කියලා... ඉස්සරාට විසික් වෙලා ගිහින් බිත්ති වල ඇලෙනවා... මැරෙනවා.....:lol::lol:
  5. QuickMoney

    උඹලා බෞද්ධ ද මචන්?

    බුදුදහම දන්නෙ නැතුව පන්සිල් පද පහ දැන ගන්නෙ කොහොමද බන්? :lol::lol:ඔය ගොං තර්ක හොදයි බන් උබට.. අනිත් එක මුල් පිටුව බලලා අහලා තියෙන එකට උත්තර දියන්
  6. QuickMoney

    උඹලා බෞද්ධ ද මචන්?

    මෙන්න බලපන් කොන්දක් තියෙන කොල්ලෙක්:)
  7. QuickMoney

    උඹලා බෞද්ධ ද මචන්?

    කියාවි? කියාවි? මචන් උඹේ මනෝලෝක මෙතන කියන්න එපා. උඹ කොහොමද මම ඊළගට කරන එක කියන්නෙ?:lol: මම උපැන්න සහතිකය අනුව බෞද්ධ!! උඹ කියන්නෙ එත කොට නියම බෞද්ධයෙක් වෙන්න පන්සිල් රකින්න ඕන නැද්ද?:lol:
  8. QuickMoney

    උඹලා බෞද්ධ ද මචන්?

    මෙත් සිත කියන්නෙ ශේප් එකේ පව් කරන එකද මචන්?:lol::lol:
  9. QuickMoney

    උඹලා බෞද්ධ ද මචන්?

    එහෙම එකක් ඇහුවමයි ඔය.. ඇයි බන් ඒ?:)
  10. QuickMoney

    Crazy Japanese toilet prank!!!!!!!

    උඹලට මෙහෙම එකක් උනා නම් උඹලා හිනා වෙනවද බන්? මට එහෙම උනා නම් අහුවෙන එහෙකින් කෙළල දාන්නවා:lol:
  11. QuickMoney

    Lanka Kellange Sex Site Thahanam Karanna onna

    මෙතන කොමෙන්ට්ස් දාපු එකෙක් වත් ඕවා බලන්නෙ නැතුව ඇති නෙ? "මරු වීඩියෝ එකක් තියෙනවා.. ඕන නම් පී.එම් කරන්න" කිව්වොත් මුන් ටිකම තමා ඒකට Comments දාන්නෙත්..:lol::lol:
  12. QuickMoney

    සියළු බෞද්ධ සමාජික සාමාජිකාවන්ගේ අවධානය

    ඔව් ඔව් මට මේ ඉන්න බැරුවට තමා අවුරුද්ද පුරාම සල්ලි එකතු කරලා කඳුබොඩ දානයක් දෙන්නෙ! මචන් බුදුදහම කියන්නෙ විචාරාත්මක දෙයක්... බෞද්ධ උන පලියට ශෝ එක දාන්න එපා.. දන්නවා නම් විතරක් කතා කරපන්.. දෙයක් ඇහුවාම උත්තරේ දන්නෙ නැත්තම් කියපන් "අනේ මචන් මම දන් නැහැ" කියලා:)
  13. QuickMoney

    උඹලා බෞද්ධ ද මචන්?

    මම නම් නමට බෞද්ධ කියලා වෝට් කලා! මෙතන ගොඩක් ඉන්නෙ එහෙම අය තමා.. නමුත් තමන් පන්සිල් කඩනවා කියලා කියන්න කැමති නැහැ. මම විහිළුවට හරි බොරු කියනවා.. ඒක නිසා මම නමට බෞද්ධ.. පන්සිල් පද 1ක් හරි තමන්ගෙන් කැඩෙනවා නම්, තමනුත් නමට බෞද්ධ!!:)
  14. QuickMoney

    උඹලා බෞද්ධ ද මචන්?

    :shocked::shocked:ගණන් ගන්න එපා! මූණට බනින්න බැරි අයට ටැග් කියන්නෙ හෙණ ආයුධයක්:)
  15. QuickMoney

    උඹලා බෞද්ධ ද මචන්?

    උඹව නම් නමෙන් අඳුර ගත්තා.... එළකිරි මචන්:):)
  16. QuickMoney

    සියළු බෞද්ධ සමාජික සාමාජිකාවන්ගේ අවධානය

    සංධිස්ථානයක් කියලා වචනයක නම් අහලා තියෙනවා මචන්.. මේ සංදිෂ්ඨානයක් කියන්නෙ මොකක්ද?:shocked::lol: එහෙනම් මචන් උඹ 2600ට හුරේ දාපන්. 2601 ලබන කොට තඹ සතේකට මායිම් කරන්න එපා..:lol::lol:
  17. QuickMoney

    Helopiyo shirt ekak ona

    Go this link and click on images 100000000+ images
  18. QuickMoney

    පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

    වෙරළු ගෙඩිය 7කට බෙදන්න පුළුවන් නම් පොල් ගෙඩිය බැරිද බන්?:lol:
  19. QuickMoney

    පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

    යකෝ යන්න බොට්ටුවක් නැතුව ඔය තරම් පොල් එකතු කරයිද බන්? අනික ඔච්චර තියෙනවා නම් අර වදුරෙක් ගෙන එකක් ගන්න මැරෙණවද බන්?:lol: [/I]

    No contents