1. QuickMoney

    සියළු බෞද්ධ සමාජික සාමාජිකාවන්ගේ අවධානය

    ඒ කියන්නෙ රවුම් ගනන් විතරද එළ? නියමයි උබලා ගෙ තියරිය:lol:
  2. QuickMoney

    පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

    කොයි රටේද බන් කොන්ඩම් කණ පිට හරවන්නෙ? යකෝ එත කොට කළින් ගහපු එකා ගෙ ශුක්‍රාණු ටික ආයෙත් ඇතුලට යනවා නෙ.. ඒ වගේම දෙවෙනි එකාට ඒඩ්ස් හැදෙනවා:lol:
  3. QuickMoney

    සියළු බෞද්ධ සමාජික සාමාජිකාවන්ගේ අවධානය

    හැම අවුරුද්දටම අනිවාරයෙන් වෙසක් දවසක් තියෙනවානෙ බන්!! මොකක්ද එතකොට අර දුර්ලභ සීන් එක? අනිත් එක ජීවිතේට එක වතාවක් සීන් එක මොකක්ද? උබ කියන්නෙ නිකම් ලබන අවුරුද්දෙ වෙසක් එකට කළින් අපි කූරියා ගහනවා වගේ නෙ බන්:lol:
  4. QuickMoney

    උඹලා බෞද්ධ ද මචන්?

    උඹලා බෞද්ධ ද මචන්? උඹලා බෞද්ධ ද මචන්? හොඳ බෞද්ධයෙක් කියන්නෙ, දවස් 364ක් මස්/මාළු කාලා... වෙසක් පෝයට නොකා ඉන්න එකාටද? එහෙමත් නැත්තම් අම්බානෙට බොරු කියලා පෝයට සිල් ගන්න එකාටද? දැන් කියපන් බලන්න උඹ නියම බෞද්ධයෙක්ද? මම දවසක් ඔම්ලෙට් එකක් හදන්න බිත්තරයක් කඩන කොට ඒක ඇතුළේ බාගෙට හැදුන පැටියෙක්...
  5. QuickMoney

    සියළු බෞද්ධ සමාජික සාමාජිකාවන්ගේ අවධානය

    මම කිව්වද මම දන්නවා කියලා? මම දන්නෙ නැහැ තමා... මම ඒක කෙළින්ම කියනවා... නමුත් උඹලා නිකම් දන්නවා වගේ හැසිරෙනවා... ඒ උනාට ඇහුවාම කට උත්තර නැහැ!:lol: උබ දන්නෙත් නැහැ නෙ බන්?:lol::lol:
  6. QuickMoney

    සියළු බෞද්ධ සමාජික සාමාජිකාවන්ගේ අවධානය

    මෙතන බලාපොරොත්තු වෙන්නෙ මේක කියෝලා... අනේ ලස්සන පෝස්ට් එක කියන එක විතරයි.. එහෙම නැතුව මුකුත් වෙනස් කරන්න ඕන නැහැ.. දැන් මේකට එකඟ සෙට් එකත් පෝය දවසේ දවසම ඔන්ලයින් ඉදීවි:lol:! එකෙක් වත් සිල් ගන්න යන්නෙ නැහැ... ඇත්ත කතා කරන්න විතරයි තහනම්!! :)
  7. QuickMoney

    සියළු බෞද්ධ සමාජික සාමාජිකාවන්ගේ අවධානය

    මචන්ලා මූ මේ ප්‍රශ්නයක් අහලා තියෙන්නෙ.. දන්නවා නම් කියලා දියන්:) නැතුව හෙණ පොර ටෝක් දෙන්න එපා!:lol: මේක දුර්ලබ අවස්ථාවක් වෙන්නෙ කොහොමද? මට පේන විදිහට නම් උඹලා දෙන්නා දන්නෙත් නැහැ:lol::lol:
  8. QuickMoney

    call of duty 6 modern warfare 2

    ඔයා ගාව ගේම් එක තියද?:)
  9. QuickMoney

    MP3 ලඟ තබා ගැනීමත් දඬුවම් ලැබිය හැකි වරදක්ලු..

    ඕවා බලන් නැහැලු බන්.. ෆෝන් එකක සිංදුවක් ඇහුන ගමන් කනට දෙකක් දීලා අරන් යනවලු:lol:
  10. QuickMoney

    ෆ්‍රී ඇමසෝන් ගිෆ්ට් කාඩ්ස් ඕන කාටද? [Tut]

    රිෆ්ලයි 13යි තියෙන්නෙ!:( ඉතින් මොකටද මචන් මහන්සි වෙලා ත්‍රේඩ් ලියන්නෙ?:confused: මම අර දවසට $4ක් ලැබෙන සිස්ටම් එක ඊ-බුක් එකක් විදිහට හදලා රිෆ්ලයි දාපු උන්ට විතරක් එවන්නම්:):)
  11. QuickMoney

    ebay tax

    Ithin hari ne Mata $65k thama
  12. QuickMoney

    ebay tax

    මචන් 20,000 කිව්වෙ උඹේ එකට.. ඒක බ්‍රෑන්ඩ් නිව්/ෆුල් සෙට් එක තම 20,000
  13. QuickMoney

    ebay tax

    මචන් මම කිව්වෙ බෑන්ඩ් නිව් අයිටම්ස් කඩෙන් අරන්... මම තනියම සිස්ටම් එක සෙට් කරනවා කියලා. කෙළ උනොත් ඉතින් එක එක අයිටම්ස් වලට වෙන වෙනම වොරන්ටි තියෙනවා නෙ:)
  14. QuickMoney

    ebay tax

    ඒ බ්‍රෑන්ඩඩ් ඒවා මචන් ! මම දැන් ප්ලේස්ටේෂන් 2ක ගත්තා ! දැන් මේ එල්.සී.ඩී 5ක් ගන්න බලන්නෙ:)
  15. QuickMoney

    ebay tax

    මචන් උඹලා දෙන්නම ලොග් වෙලාද ඉන්නෙ? ටිකක් ලොග් අවුට් වෙලා බලපන්! Currncy eka American dollers dapan
  16. QuickMoney

    ebay tax

    මගේ නම් $65යි !!
  17. QuickMoney

    ebay tax

    7" = Rs.20,000 2plastasion/5lcd = Rs. 3,50,000
  18. QuickMoney

    ebay tax

    20,000ක් වගේ වෙනවා මචන්!! මම මේ ප්ලේස්ටේෂන් 2/එල්.සී.ඩී 5කුයි ගන්න ට්‍රයි කරන්නෙ...:)

    No contents