1. QuickMoney

    උඹලා බෞද්ධ ද මචන්?

    උබ එක වෙලාවකට කියනවා බුද්ධාගම ආගමක් නෙමේලු.. දැන් කියනවා ඒක ආගමක්ලු... කන්න ඕන උනාම කඹරයත් තළගොයා වෙනවා කියන්නේ මේකද කොහෙද:lol:
  2. QuickMoney

    උඹලා බෞද්ධ ද මචන්?

    වෙන වෙන බණ නැතුව අහපු එකට පැහැදිලිව උත්තර දියන් මචන්.. :lol::lol:
  3. QuickMoney

    උඹලා බෞද්ධ ද මචන්?

    කෝ උබේ උත්තරේ?? :lol::lol::lol:
  4. QuickMoney

    උඹලා බෞද්ධ ද මචන්?

    කැමති එකක් හිතපන් බන්:lol::lol::lol:
  5. QuickMoney

    උඹලා බෞද්ධ ද මචන්?

    මුනුත් එහෙම තමා මචන් ! ඇහුවම කියනවා බුද්ධාගම ආගමක් නෙමේලු.. එහෙනම් මොකක්ද ඇහුවාම වෙන බයිලා ගහනවා:lol::lol:
  6. QuickMoney

    උඹලා බෞද්ධ ද මචන්?

    කට උත්තර නැති වෙලා වෙන වෙන බයිලා කෙළිනවා වගේ:lol::lol:
  7. QuickMoney

    උඹලා බෞද්ධ ද මචන්?

    උබ හෙණ දන්න එකා නෙ? පඩ ශෝ එක විතරයි නෙ? කෝ උත්තර?
  8. QuickMoney

    උඹලා බෞද්ධ ද මචන්?

    උබ දන්න දේ කියපන්.. උබ දැන් කිව්වා "බුද්ධාගම කියන්නෙ ආගමක් නෙමේ" කියලා ! එත කොට, 1. බුද්ධාගම කියන්නෙ මොකක්ද? 2. එතකොට උබේ ආගම මොකක්ද?
  9. QuickMoney

    උඹලා බෞද්ධ ද මචන්?

    උබ මොනවද කියවල තියෙන්නෙ බුදුදහම ගැන?
  10. QuickMoney

    උඹලා බෞද්ධ ද මචන්?

    එහෙනම් මොකක්ද? බුද්ධාගම ආගමක් නෙමේ නම් උඹේ ආගම මොකක්ද? ගොං කතා කියන්න එපා බන්:):lol::lol:
  11. QuickMoney

    උඹලා බෞද්ධ ද මචන්?

    :lol::lol::lol::lol:
  12. QuickMoney

    උඹලා බෞද්ධ ද මචන්?

    උඹ පන්සියපනස් ජාතක පොත් වහන්සේ කියවල තියද? :)
  13. QuickMoney

    උඹලා බෞද්ධ ද මචන්?

    බුද්ධාගම කියන්නෙ විචාරය කරන්න පුළුවන් ආගමක්.. කැමති කෙනෙක්ට කැමති දෙයක් කියන්න පුළුවන්:)
  14. QuickMoney

    උඹලා බෞද්ධ ද මචන්?

    මම බෞද්ධ මචන් ! එහෙමෙයි කියලා අනිත් එකෙක් හොඳින් දෙයක් දැම්මාම උන්ට බණින්නෙ නැහැ බන්:)
  15. QuickMoney

    Microworkers වලින් සල්ලි හොයමු [Earn money tut]

    167/170 වගේ ඒවා කරන්න එපා මචන්:)
  16. QuickMoney

    තව එකක්....උදව්වක්..

    එහෙ නම් අඩුම 29ක් වත් වෙන්න ඇති නෙ? :lol:
  17. QuickMoney

    Microworkers වලින් සල්ලි හොයමු [Earn money tut]

    කොහේ හරි හිර උනොත් මෙතන දාපන් මචන්
  18. QuickMoney

    mata kela unoooooo. help karannoooo

    ඉස්සෙල්ලා පොළවෙ ගහපු නිසා ස්පීඩ් එක අඩු උනා නම් මචන් දැන් උඹ ඕක වහළේ ගහපන්... එතකොට වැඩීම වේවි.. 2Gbps වේවි:lol::lol:
  19. QuickMoney

    Male to female voice convertor

    පොඩි බඩුවක් නම් තියෙනව.. ඒත් මචන් ඒක ඉලෙක්ට්‍රික් එකක්..

    No contents