උඹට මුල ඉඳලම වැරදිලා.. අපි වචනෙට බුද්ධගම කිව්වට මේක ආගමක් නෙවෙයි.



එල එල මචන්මම බෞද්ධ මචන් ! එහෙමෙයි කියලා අනිත් එකෙක් හොඳින් දෙයක් දැම්මාම උන්ට බණින්නෙ නැහැ බන්![]()

එහෙනම් මොකක්ද? බුද්ධාගම ආගමක් නෙමේ නම් උඹේ ආගම මොකක්ද? ගොං කතා කියන්න එපා බන්![]()






මචන් උඔ බුද්ධාගම නෙමෙයිඑහෙනම් මොකක්ද? බුද්ධාගම ආගමක් නෙමේ නම් උඹේ ආගම මොකක්ද? ගොං කතා කියන්න එපා බන්![]()


මචන් උඔ බුද්ධාගම නෙමෙයි
උඔ වෙන ආගමක එකෙක්![]()
දන්න කෙනෙක්ගෙන් අහපං.. තේරෙයි කවුද ගොනා කියලා![]()
හ්ම්ම්ම්ම්.... මෙහෙමයි සමහර බෞදධ කට්ටිය ඉන්නවා නමට බෞද්ධ උන් සිරාවට.... මොකද මම මගේ පන්තියෙ බෞද්ධ යාලුවො ටිකකගෙන් අවුරුදු දෙකකට විතර කලින් ඇහුවා මචන් බුදු හාමුදුරුවෝ ඉපදුනේ කොහෙද කියලා... උන් එකෙක්වත් දන්නෙ නෑ... තව ප්රශ්න ටිකක් ඇහුවා උන් ඒවත් දන්නෙ නෑ... ඒත් ලංකාවෙ හැම එකෙක්ම එහෙම නෑ... ඔයා වගේ බෞද්ධ ආගමට ගරු කරන ගොඩාක් කට්ටිය ඉන්නවා....උ මොකටද දන්නෑ මේ thread එක දැම්මෙ. බෞද්ධයෝ ඔක්කොම නමට බෞද්ධ කිය්න්න වෙන්න ඇති.
මචං Rovin උඹ කැමතිද වෙන එකෙක් උඹේ ආගම ගරහනවට?
ඌ vote කරල තියෙන්නෙ ඌ නමට බෞද්ධ කියලමනෙ බන්.....
ඌ දන්නෙ නැහැ බුද්ධගම ගැන
මූට ඕනි බෞද්ධයො ඔක්කොම නමට බෞද්ධ කියල පෙන්නන්නයි
උබ දන්න දේ කියපන්.. උබ දැන් කිව්වා "බුද්ධාගම කියන්නෙ ආගමක් නෙමේ" කියලා ! එත කොට,
1. බුද්ධාගම කියන්නෙ මොකක්ද?
2. එතකොට උබේ ආගම මොකක්ද?


උබ හෙණ දන්න එකා නෙ? පඩ ශෝ එක විතරයි නෙ? කෝ උත්තර?





හ්ම්ම්ම්ම්.... මෙහෙමයි සමහර බෞදධ කට්ටිය ඉන්නවා නමට බෞද්ධ උන් සිරාවට.... මොකද මම මගේ පන්තියෙ බෞද්ධ යාලුවො ටිකකගෙන් අවුරුදු දෙකකට විතර කලින් ඇහුවා මචන් බුදු හාමුදුරුවෝ ඉපදුනේ කොහෙද කියලා... උන් එකෙක්වත් දන්නෙ නෑ... තව ප්රශ්න ටිකක් ඇහුවා උන් ඒවත් දන්නෙ නෑ... ඒත් ලංකාවෙ හැම එකෙක්ම එහෙම නෑ... ඔයා වගේ බෞද්ධ ආගමට ගරු කරන ගොඩාක් කට්ටිය ඉන්නවා....
මම කතෝලික ඒත් හැම ආගමකටම ගරු කරනවා... මගේ ආගමට ගරහනවට මම කොහොමත් කැමති නෑ ...


මචන් උඔ බුද්ධාගම නෙමෙයි
උඔ වෙන ආගමක එකෙක්![]()



මමත් ඒක හරි දෙයක් විදියට නම් දකින්නේ නෑ.බෞද්ධ එවුන්ම වෙන ආගම් වල එවුන්ට අදිනවනම්.. තව මොන කතාද බං...
දුකයි අපි ගැන
වැරැද්ද නිවැරදි කරගන්න අවස්ථාවක් දෙමු 
උඹට මුල ඉඳලම වැරදිලා.. අපි වචනෙට බුද්ධගම කිව්වට මේක ආගමක් නෙවෙයි.
උබ දන්න දේ කියපන්.. උබ දැන් කිව්වා "බුද්ධාගම කියන්නෙ ආගමක් නෙමේ" කියලා ! එත කොට,
1. බුද්ධාගම කියන්නෙ මොකක්ද?
2. එතකොට උබේ ආගම මොකක්ද?


