උඹලා බෞද්ධ ද මචන්?

උඹලා බෞද්ධද මචන්

  • Total voters
    119

QuickMoney

Member
May 11, 2011
268
79
0
උඹට මුල ඉඳලම වැරදිලා.. අපි වචනෙට බුද්ධගම කිව්වට මේක ආගමක් නෙවෙයි.

එහෙනම් මොකක්ද? බුද්ධාගම ආගමක් නෙමේ නම් උඹේ ආගම මොකක්ද? ගොං කතා කියන්න එපා බන්:):lol::lol:
 
KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එහෙනම් මොකක්ද? බුද්ධාගම ආගමක් නෙමේ නම් උඹේ ආගම මොකක්ද? ගොං කතා කියන්න එපා බන්:):lol::lol:

    :lol::lol:
    දන්න කෙනෙක්ගෙන් අහපං.. තේරෙයි කවුද ගොනා කියලා :P:P:P:P
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මචන් උඔ බුද්ධාගම නෙමෙයි
    උඔ වෙන ආගමක එකෙක්:yes::yes:

    ඌ vote කරල තියෙන්නෙ ඌ නමට බෞද්ධ කියලමනෙ බන්.....
    ඌ දන්නෙ නැහැ බුද්ධගම ගැන
     
    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0
    :lol::lol:
    දන්න කෙනෙක්ගෙන් අහපං.. තේරෙයි කවුද ගොනා කියලා :P:P:P:P

    උබ දන්න දේ කියපන්.. උබ දැන් කිව්වා "බුද්ධාගම කියන්නෙ ආගමක් නෙමේ" කියලා ! එත කොට,

    1. බුද්ධාගම කියන්නෙ මොකක්ද?
    2. එතකොට උබේ ආගම මොකක්ද?

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    උ මොකටද දන්නෑ මේ thread එක දැම්මෙ. බෞද්ධයෝ ඔක්කොම නමට බෞද්ධ කිය්න්න වෙන්න ඇති.

    මචං Rovin උඹ කැමතිද වෙන එකෙක් උඹේ ආගම ගරහනවට?
    හ්ම්ම්ම්ම්.... මෙහෙමයි සමහර බෞදධ කට්ටිය ඉන්නවා නමට බෞද්ධ උන් සිරාවට.... මොකද මම මගේ පන්තියෙ බෞද්ධ යාලුවො ටිකකගෙන් අවුරුදු දෙකකට විතර කලින් ඇහුවා මචන් බුදු හාමුදුරුවෝ ඉපදුනේ කොහෙද කියලා... උන් එකෙක්වත් දන්නෙ නෑ... තව ප්‍රශ්න ටිකක් ඇහුවා උන් ඒවත් දන්නෙ නෑ... ඒත් ලංකාවෙ හැම එකෙක්ම එහෙම නෑ... ඔයා වගේ බෞද්ධ ආගමට ගරු කරන ගොඩාක් කට්ටිය ඉන්නවා....

    මම කතෝලික ඒත් හැම ආගමකටම ගරු කරනවා... මගේ ආගමට ගරහනවට මම කොහොමත් කැමති නෑ ...
     
    • Like
    Reactions: KPZ

    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0
    ඌ vote කරල තියෙන්නෙ ඌ නමට බෞද්ධ කියලමනෙ බන්.....
    ඌ දන්නෙ නැහැ බුද්ධගම ගැන

    උබ හෙණ දන්න එකා නෙ? පඩ ශෝ එක විතරයි නෙ? කෝ උත්තර?
     
    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0
    මූට ඕනි බෞද්ධයො ඔක්කොම නමට බෞද්ධ කියල පෙන්නන්නයි

    උබ දන්න දේ කියපන්.. උබ දැන් කිව්වා "බුද්ධාගම කියන්නෙ ආගමක් නෙමේ" කියලා ! එත කොට,

    1. බුද්ධාගම කියන්නෙ මොකක්ද?
    2. එතකොට උබේ ආගම මොකක්ද?

    කට උත්තර නැති වෙලා වෙන වෙන බයිලා කෙළිනවා වගේ:lol::lol:
     
    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0
    හ්ම්ම්ම්ම්.... මෙහෙමයි සමහර බෞදධ කට්ටිය ඉන්නවා නමට බෞද්ධ උන් සිරාවට.... මොකද මම මගේ පන්තියෙ බෞද්ධ යාලුවො ටිකකගෙන් අවුරුදු දෙකකට විතර කලින් ඇහුවා මචන් බුදු හාමුදුරුවෝ ඉපදුනේ කොහෙද කියලා... උන් එකෙක්වත් දන්නෙ නෑ... තව ප්‍රශ්න ටිකක් ඇහුවා උන් ඒවත් දන්නෙ නෑ... ඒත් ලංකාවෙ හැම එකෙක්ම එහෙම නෑ... ඔයා වගේ බෞද්ධ ආගමට ගරු කරන ගොඩාක් කට්ටිය ඉන්නවා....

    මම කතෝලික ඒත් හැම ආගමකටම ගරු කරනවා... මගේ ආගමට ගරහනවට මම කොහොමත් කැමති නෑ ...

    මුනුත් එහෙම තමා මචන් ! ඇහුවම කියනවා බුද්ධාගම ආගමක් නෙමේලු.. එහෙනම් මොකක්ද ඇහුවාම වෙන බයිලා ගහනවා:lol::lol:
     
    බෞද්ධ එවුන්ම වෙන ආගම් වල එවුන්ට අදිනවනම්.. තව මොන කතාද බං...
    දුකයි අපි ගැන
    මමත් ඒක හරි දෙයක් විදියට නම් දකින්නේ නෑ.:no:වැරැද්ද නිවැරදි කරගන්න අවස්ථාවක් දෙමු ;)
     
    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0
    උඹට මුල ඉඳලම වැරදිලා.. අපි වචනෙට බුද්ධගම කිව්වට මේක ආගමක් නෙවෙයි.

    උබ දන්න දේ කියපන්.. උබ දැන් කිව්වා "බුද්ධාගම කියන්නෙ ආගමක් නෙමේ" කියලා ! එත කොට,

    1. බුද්ධාගම කියන්නෙ මොකක්ද?
    2. එතකොට උබේ ආගම මොකක්ද?

    කෝ උබේ උත්තරේ?? :lol::lol::lol: