උඹලා පන්සිල් පද පහ රකිනවද? නැද්ද?
උඹලා පන්සිල් පද පහ රකිනවද? එකක් වත් අඩු නැතුව සියලුම පන්සිල් රකිනවා නම් "මම පන්සිල් පද සියල්ලම රකිනවා" කියලා වෝට් කරන්න! එහෙම නැත්තම් "මම පන්සිල් රකින් නැහැ ! මම නමට බෞද්ධ" කියලා වෝට් කරන්න. මම මෙතන අහන එකට කෙළින් උත්තර දුන්නම ඇති! නැතුව බෞද්ධයා කියන්නෙ කවුද...