ගන්න හොද monitor එකක්
:shocked::shocked:
මොනිටෝර් එකක් ගන්න ඕන මචං .මේ වගේ එකක් තමයි ගන්න හිතාගන ඉන්නේ.
මොනවාද ගද්දි බලන්න ඕන දේවල් ?Asus මොනිටෝර්ස් හොදයි කියල අහල තියනවා එක ඇත්තද?
උබලා පාවිච්චි කරන ඒවා ගැනත් දාපන්.
දවසේ වැඩි වෙලාවක් computer එක ගවා එකයි හොද එකක් ඕනේ.ගන්න තැනකුත් recommend කරහන්.