Paypal Fees

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    Paypal දැන් fees නැතිව currency convert කරන එකෙන් පට්ට පාඩුවක් නේ වෙන්නේ .වෙනද $500 ක් ගන්න $5 fee එක . ලංකාවේ rate එකටම වෙනදා convert උනා .දැන් අද usd එකක් 185 ,convert වෙන්නේ 179 වෙනස රුපියල් 6 ක් 6*500 =3000 දැන් මුන් කෙලිනවා .
    මේකට විසදුමක් තියෙනවද ?
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,024
    1,631
    113
    ow bn. patta padui. owa ithin complaint kranna puluwna dewaluth nemeine. mun danagattoth lankawe card dana ekath ban karawi
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    wisadumak thiyenwa. $ account ekakatama salli ganna ona. lankawe $ bank account ekak hadagattanam hari
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,593
    5,127
    113
    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.

    දුක තමා රංජනී :(
     

    Similar threads