Adsense journey

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    ඔන්න adsence කරන්න පටන් ගත්තා.තාම approve වෙලා නම් නැහැ.කරන අයගෙන් උපදෙස් බලාපොරොත්තු වෙනවා.
    දැනට කරලා තියන වැඩ සහ ගිය මුදල .

    Domain :$12.99
    Theme :$32
    Writing 3 පොස්ට් : $22

    දැනට SEO මොකුත් කරලා නැහැ .මොනවාද කරන්න ඕන ඉස්සෙල්ලම.යාලුවන්ගේ උපදෙස් tricks බලාපොරොත්තු වෙනවා.

    පුළුවන් වෙලාවට update එකක් දෙන්නම් .
     

    omega18

    Well-known member
  • Jul 16, 2018
    580
    218
    63
    keyword research eka karapu vidiya gana guide ekak dapanko ban. eka tamai wadagathma point eka
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    ඔන්න adsence කරන්න පටන් ගත්තා.තාම approve වෙලා නම් නැහැ.කරන අයගෙන් උපදෙස් බලාපොරොත්තු වෙනවා.
    දැනට කරලා තියන වැඩ සහ ගිය මුදල .

    Domain :$12.99
    Theme :$32
    Writing 3 පොස්ට් : $22

    දැනට SEO මොකුත් කරලා නැහැ .මොනවාද කරන්න ඕන ඉස්සෙල්ලම.යාලුවන්ගේ උපදෙස් tricks බලාපොරොත්තු වෙනවා.

    පුළුවන් වෙලාවට update එකක් දෙන්නම් .

    Kohenda machan content liyawagatte?
    ekak $7 walata wagene?
    Quality eka kohomada content wala?
    iWriter ekenda naththan Lankawe ekkenekgenda?
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    keyword research eka karapu vidiya gana guide ekak dapanko ban. eka tamai wadagathma point eka

    mama asa field ekak karanne machan.MOZ eken thamai hoda keywords tika balaganne.
    Thanks ban

    Kohenda machan content liyawagatte?
    ekak $7 walata wagene?
    Quality eka kohomada content wala?
    iWriter ekenda naththan Lankawe ekkenekgenda?
    Lankaven ekak liyavagatta anitva upwork eken gatte .

    Theme eka free ganin aparde
    Free ewaye passata awl kiyala kiyanava ne.


    Articles තව ටිකක් ලියන්න. අඩුම 20ක්වත් වෙන්න
    ow ban liyanna ona danata 7k tiyanava
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    දැන් ලිපි 7ක් පල කරලා ඉවරයි.
    Domain :$12.99
    Theme :$32
    Writing 7 පොස්ට් : $49
    Total =$93.99

    Facebook page එක හැදුවා.Pinterest acc එක හැදුවා.
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    e5d2729f69520bb7dd8b15c306d0d246.jpg


    Poddak site eka rank vegena enava .monada thava karannna ona expert advice balaporottu venava.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,976
    22,385
    113
    දිගටම update කරපන්.

    මාත් එකක් පටන් ගත්තා.

    Domain - 1$
    Hosting - 17$
    Free Premium Theme (themeforest එකෙන් මාසෙන් මාසෙට free දෙන ඒවගෙන් ගත්ත එකක්)

    site එකේ basic දේවල් හදල ඉවරයි.(logo,navigation,pages..)

    තාම එක Article එකයි.සල්ලි දීලා ලියවන්න වත්කමක් නෑ.මමම තමා පුලුවන් විදියට ලියන්නෙ.

    FB,Twitter,Pinterest,Youtube හදල link ශෙයා කරා. profile එකටත් සයිට් එක දැම්ම.

    මං පලවෙනි පාරට කරන්නෙ.Help එකක් දියන්.
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,976
    22,385
    113
    Google analytics වලින් අපේ views ෆිල්ටර් කරන්න විදිහක් නැද්ද බන්?
    මම ගියපුවද නැත්තන් සිරාවට කට්ටිය ඇවිල්ලද කියල හිතාගන්න බෑ.
     

    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    SEO කරන්න එපා කියලද කියන්නෙ? සමහරු දැන් එහෙමත් කියනව.
    SEO නොදැන කරනවට වඩා SEO නොකර ඉන්න එක හොඳයි
    ආර්ටිකල් එකේ කීවර්ඩ් 4ක් 5ක් දාලා ලියන එකෙන් නිකම්ම ගොඩ යනවා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,467
    98,409
    113
    Google analytics වලින් අපේ views ෆිල්ටර් කරන්න විදිහක් නැද්ද බන්?
    මම ගියපුවද නැත්තන් සිරාවට කට්ටිය ඇවිල්ලද කියල හිතාගන්න බෑ.


    puluwan balana okata pass karana puluwan tags eka tikak case wei ube browser ekata witarak wenama tag ekak dana. anika uba oka hema thisema bala bala ina epa. anik weda tika krapan.