වෙබ් development අයකිරීම් කොහොමද ??
මචං මේකයි කේස් එක වෙබ් ඩිසයින් වැඩක් බාර ගත්තා.
හොඳට සල්ලි තියෙන company එකත් මට මේ කම්පැනි එකේ අලුතෙන් පටන් ගන්න බිස්නස් එකට website එකක් හදන්න ඕනේ.
මේක මම hosting ,domain ,seo,Logo desings,Photo editing වැඩ කරන්න කරන්න සහ විවිධ විවිධ update කරන්න ඕන...