10mm/12mm කම්බි ගණන් /Chainees new year .ගෙවල් හදන අය එන්න

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    10mm/12mm කම්බි ගණන් /Chainees new year .ගෙවල් හදන අය එන්න

    අද මම කම්බි බලන්න hardware එකට ගියා.කඩේ පොර කීවා මේ මාසේ පොඩ්ඩක් ඉන්න කියලා chinese new year නිසා මේ ගණන් ගිහින් තියෙන්නේ .ලබන මාසේ අඩු වෙයි කීවා.
    මේ කතාවේ ඇත්ත නැත්ත මොකක්ද බන්.
    පොර කියපු විදියට දැන් කාල කම්බිය 140 තියන එක 90-100 වගේ බහි කීවා.

    උබලගේ අදහස් දැනගන්න කැමති.පොඩ්ඩක් බලල ගන්නද.බල බලා ඉදල තවත් ගණන් යයිද කියලා තමයි බය
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මිලිමීටර් 10 මෙහෙ ගහනවනේ.හැබැයි වානේ බිලට්ස් ගනන් ඇති.

    මම ගෙනාවා ගිය බෘහස්පතින්දා චයින වලින් මගේ වැඩකට.කස්ටම් වලින් ක්ලියර් කලේ බෘහස්පතින්දා.ටිකක් ගනණ්.ඒක උන්ගේ වෙළඳ ට්‍රික්ස් එකක්ද මන්ද බන්.ප්‍රයිස් ඉන්ක්‍රීසින් ඉන්ක්‍රීසින් ගානවා.උන් කෝටේෂන් දාන්නේත් දවස් 3කට.මගේ වැඩේ හදිස්සි හින්ද මම ගත්ත .:baffled:
     
    Last edited:

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    මිලිමීටර් 10 මෙහෙ ගහනවනේ.හැබැයි වානේ බිලට්ස් ගනන් ඇති.

    මම ගෙනාවා ගිය සිකුරාදා චයින වලින් මගේ වැඩකට.කස්ටම් වලින් ක්ලියර් කලේ සිකුරාදා.ටිකක් ගනණ්.ඒක උන්ගේ වෙළඳ ට්‍රික්ස් එකක්ද මන්ද බන්.ප්‍රයිස් ඉන්ක්‍රීසින් ඉන්ක්‍රීසින් ගානවා.උන් කෝටේෂන් දාන්නේත් දවස් 3කට.මගේ වැඩේ හදිස්සි හින්ද මම ගත්ත .:baffled:

    balan idala vadi unot thamai keliya
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    මිලිමීටර් 10 මෙහෙ ගහනවනේ.හැබැයි වානේ බිලට්ස් ගනන් ඇති.

    මම ගෙනාවා ගිය සිකුරාදා චයින වලින් මගේ වැඩකට.කස්ටම් වලින් ක්ලියර් කලේ සිකුරාදා.ටිකක් ගනණ්.ඒක උන්ගේ වෙළඳ ට්‍රික්ස් එකක්ද මන්ද බන්.ප්‍රයිස් ඉන්ක්‍රීසින් ඉන්ක්‍රීසින් ගානවා.උන් කෝටේෂන් දාන්නේත් දවස් 3කට.මගේ වැඩේ හදිස්සි හින්ද මම ගත්ත .:baffled:

    ගෙයක් හදන්න චයිනා වලින් කම්බි ගෙන්වනවද බන් ? :shocked::shocked: ලාභය කොහොමද ?
     
    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Machan China new year iwara wela dan sati 3 k witara wenawa... Dan yanne wena festival season ekak.... tamath godak ewun niwadu tamai ...

    Mama danne ne oya case ekata eka kohoma balapanawada kiyala.. mama daily chinese supplierslath ekka weda karanawa ... ekai danne..
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    balan idala vadi unot thamai keliya

    උඹේ දැනගැනීම සඳහා විතරයි මේ දාන්නේ.නැත්තන් මම ලොකු කතා කියනවා කියල මට මඩක් ගහයි.:(

    නෑ පොඩි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා .ගිය දෙසැම්බර් වෙනකොට වැට් එක තිබ්බේ 13%.ජනවාරි පලවෙනිදා ඉදන් 15%.ඒකියන්නේ 4%ක් විතර වැඩි වෙනවා කියන එකනේ.එතකොට ඒ වැඩිවීම එකක්.

    චයිනීස් නිව් ඉයර් රෂ් එක තිබ්බ නමුත් ඒක ඉවරයි දැන්. නමුත් චයිනීස් ස්ටීල් ඩිමාන්ඩ් එක ඉහල යනවා වගේ පේන්නේ.මට එකෙක් චාට් වගයක් එව්වා.මම තාම ඒවා හරියට බැලුවෙත් නෑ මට දැනට උවමනාවක් නැති හින්ද.

    මේ තියෙන්නේ පැය 9ට කලින් ආපු මේල් එකක්.
    මට පේන්නේ ප්‍රයිස් බහින එකක් නෑ බිලට් චයිනීස් නම්. කොහොමත් පොතේ හැටියට එහෙම නම් දැන් මෙහෙ 10මිලිමී රු 450ට කිට්ටු කරල ඇති. මම දන්නේ නෑ රියල් ප්‍රයිස් එක කීයද කියල:no:

    picture.php
     
    Last edited:

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ගෙයක් හදන්න චයිනා වලින් කම්බි ගෙන්වනවද බන් ? :shocked::shocked: ලාභය කොහොමද ?

    පිස්සුද බන්. මම මගේ වෙන වැඩකට ගෙනාව පොඩ්ඩක්.ඒවා ගෙවල් හදන ඒවා නෙමේ.:D
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    Machan China new year iwara wela dan sati 3 k witara wenawa... Dan yanne wena festival season ekak.... tamath godak ewun niwadu tamai ...

    Mama danne ne oya case ekata eka kohoma balapanawada kiyala.. mama daily chinese supplierslath ekka weda karanawa ... ekai danne..

    Ela machn..awlak naha yanna tiyena salli giyapuden :baffled::baffled:mama gannava ban..netnam vade adenava vitarai..thanks ban..:yes::yes:
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    උඹේ දැනගැනීම සඳහා විතරයි මේ දාන්නේ.නැත්තන් මම ලොකු කතා කියනවා කියල මට මඩක් ගහයි.:(

    නෑ පොඩි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා .ගිය දෙසැම්බර් වෙනකොට වැට් එක තිබ්බේ 13%.ජනවාරි පලවෙනිදා ඉදන් 15%.ඒකියන්නේ 4%ක් විතර වැඩි වෙනවා කියන එකනේ.එතකොට ඒ වැඩිවීම එකක්.

    චයිනීස් නිව් ඉයර් රෂ් එක තිබ්බ නමුත් ඒක ඉවරයි දැන්. නමුත් චයිනීස් ස්ටීල් ඩිමාන්ඩ් එක ඉහල යනවා වගේ පේන්නේ.මට එකෙක් චාට් වගයක් එව්වා.මම තාම ඒවා හරියට බැලුවෙත් නෑ මට දැනට උවමනාවක් නැති හින්ද.

    මේ තියෙන්නේ පැය 9ට කලින් ආපු මේල් එකක්.
    මට පේන්නේ ප්‍රයිස් බහින එකක් නෑ බිලට් චයිනීස් නම්. කොහොමත් පොතේ හැටියට එහෙම නම් දැන් මෙහෙ 10මිලිමී රු 450ට කිට්ටු කරල ඇති. මම දන්නේ නෑ රියල් ප්‍රයිස් එක කීයද කියල:no:

    picture.php

    ela machn thanks..gattanam hari neda machn..bala bala idiyoth padu vi kiyala hitenava..thanks machn