electro,techno magul wlata yanna epa ban mala paninawa.sinhalu natanna danneth ne.wamane dada bonawa etchara thama.awulak ne kudu nan gahanna epa.oya wate inna un weduna welawaka kudu powai.



) රෑ 9 ට විතර ආවා. පාටිය පටන් අරන් කොල්ලෝ පිරිලා සුද්දියෝ දෙන්නෙක් නට නටා ඉන්නවා ඩීජේ එකට. වැඩේ පාඩුයි කියලා හිතලා අපි ඇතුලට යන්නේ නැතිව වැල්ලේ හිටියා ගෙනාපු බියර් සිගරට් ගගහා. 12.30 ට විතර සුපිරි වලියක් සෙට් වෙලා ඇතුලේ හිටපු එවුන් කෙල ගත්තා කියපන්කො. එකෙක්ට මුහුදට ඇදගෙන ඇවිත් නෙලුවේ. ආයේ ලේ ගලනකම් ගහලා තිබ්බා එකෙක්ට . . . එක සැරයක් උණවටුනේ ගිය වෙලාවක එදා රෑ බීච් පාටි තියෙනවා කියලා බෝඩ් දාලා තිබ්බා. නුවර අපිට කවද බීච් පාටිද කියලා දැන් කොල්ලෝ සෙට් එක කතා උනා එන්න. හැපි බනානා එකේ එන්ට්රරන්ස් 2500ක් වගේ ද කොහෙද කිව්වා ෆී ඩ්රින්ක් එකක් දෙනවා එච්චරයි ලු. එතනට ටිකක් එහාට වෙන්න ප්ලේස් එකේ එන්ට්රරස් 1000යි ( සුද්දොන්ට නිකන්). අපි 1000 එකට එන්න තව සල්ලි එහෙම බෑන්ක් එකෙන් අරන් ( ඒ දවස් වල ජොබ් එකේ පුහුණු කාලේ රු. දොලොස් දාහයි පඩිය) රෑ 9 ට විතර ආවා. පාටිය පටන් අරන් කොල්ලෝ පිරිලා සුද්දියෝ දෙන්නෙක් නට නටා ඉන්නවා ඩීජේ එකට. වැඩේ පාඩුයි කියලා හිතලා අපි ඇතුලට යන්නේ නැතිව වැල්ලේ හිටියා ගෙනාපු බියර් සිගරට් ගගහා. 12.30 ට විතර සුපිරි වලියක් සෙට් වෙලා ඇතුලේ හිටපු එවුන් කෙල ගත්තා කියපන්කො. එකෙක්ට මුහුදට ඇදගෙන ඇවිත් නෙලුවේ. ආයේ ලේ ගලනකම් ගහලා තිබ්බා එකෙක්ට . . .
ඒක නිසා උඹලට කියන්නේ සුකුරුත්තන් තැන් වලට රිංගන්නේ යන්නේ නැතුව හොද ප්ලේස් එකක්ද කියලා බලලා පලයන්.



electro,techno magul wlata yanna epa ban mala paninawa.sinhalu natanna danneth ne.wamane dada bonawa etchara thama.awulak ne kudu nan gahanna epa.oya wate inna un weduna welawaka kudu powai.

