ISIS ඇමෙරිකාවට ගහයිද?

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
ISIS ඇමෙරිකාවට ගහයිද?

අද ISIS (Islamic State of Iraq & Syria) සංවිධානය නිලවශයෙන් we Will Burn America කියලා විනාඩි 12ක වීඩියෝ එකක් නිකුත් කරලා තියෙනවා කලින් ලෝක වෙළඳ මධ්‍යස්ථානයට පහර දුන්නා වගේ දීර්ඝකාලීන ප්‍රහාර මාලාවක් දියත් කරනවා කියලා..වීඩියෝ එක නම් මෙතන දාන්න බෑ (Due to Very Graphic Nature) මුන් ඇත්තටම ගහයිද බං?

දන්න දේවල් කියපල්ලාකෝ

So much excited & confused :shocked::shocked:


isis-terrorists.jpg



isis.jpg



isis.jpg


:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:


https://twitter(.)com/centcom
 
  • Like
Reactions: dath kimbula

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ISIS එක ඇමරිකාවට ගහන්න හිතන්නවත් බැහැ. ISIS එකේ සෝබනේ විතරයි.
 

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අනේ අපිට මොකද බන් ... දෙගොල්ලොම මරාගෙන පුක ඉරාගන්නැතෑ

    ඔය ගහ ගන්න උන් දෙපැත්තම හිටියයි කියල මේ ලෝකෙට හොඳක් වෙන්නේ නෑ නේ :dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉල්ලං කන්න ලඟයි.. බුරුතු පිටින් වැලලෙන්න ආසා හිතිලා..

    වීඩියෝ එක එවහං මට..
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    ISIS කාරයො ඇමරිකාව පුච්චන්න ගිනිගොඩ ගහද්දි ඇමරිකාව පිටිප්ස්සෙන් ඇවිත් ISIS උන්ගෙ පු@@#@ට් පැට්‍රල් දලා ගිනි තියයි
    :lol:
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    ඔව් බං ඇමරිකාව බයයි උන්ගේ හමුදාව සම්පූර්ණයෙන් එක තැනක තියන්න. ඒකයි ලෝකේ හැමතැනම උන්ගේ නැව් යුධභටයෝ විසුරුවලා ඉන්නේ. අනික උන්ගේ බැංකු තමයි රට රන් කරන්නේ ඊලඟට ආරක්ෂක මංඩල වගේ ඒවා ඔබාමාමා නිකන් රූකඩයක් විතරයි. උන්ගේ යුධ උපකරණ ටෙස්ට් කරන්නෙත් අර අහිංසක රටවල් වල:oo::oo:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඇමරිකාවටනං ලේසියෙන් ගහන්න බැරිවෙයි නගරයක් මැද්දෙ බෝම්බයක් වගේ පිපිරෙව්වොත් මිසක්.. :no: :no: :no:
    ඒත් ලේසි වෙන එකක් නෑ.. :no: :no: :no:
    හැබැයි ඕකුන් ලඞ්කාවට නං ගහනව අපිට ඇපත් නැතිවෙන්න :( :( :(
    දැන්ම ඉඳන්ම ලෑස්තිවෙලා ඉඳපල්ල සිඞ්හලු :( :( :(
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    ලංකාවේ හමුදාව ලෝකේ අංක එකේ ත්‍රස්තවාදීන් පැරද්දුව එත් මෙචර දියුණු ඇමරිකාවට තාම බැරිඋනානේ මුන්ට ඩොටේ යන්නම ගහන්න :frown::frown:
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    ලංකාවේ හමුදාව ලෝකේ අංක එකේ ත්‍රස්තවාදීන් පැරද්දුව එත් මෙචර දියුණු ඇමරිකාවට තාම බැරිඋනානේ මුන්ට ඩොටේ යන්නම ගහන්න :frown::frown:

    unta ona ne bn yudde dinanna.unge strategy eka wenas;)