1. Ramiru7

    ජීවිතේ අරමුන..

    AL karagannawath na yako. No money, NO happy
  2. Ramiru7

    ලෝකය ගෝලාකාර බවට සාක්ෂි

    වීඩියෝ එක අවසාන හරියෙ ලාවට ගෝලාකාර ව්‍යුහයක ලක්ෂණ පේනව බ්‍රෝ
  3. Ramiru7

    Youtube Help

    Piyumi Hansamali thamai trend eka dan
  4. Ramiru7

    linux desktop screenshot

    :ROFLMAO::ROFLMAO::ROFLMAO:
  5. Ramiru7

    Chatgpt 4o ඇන්ඩ්‍රොයිඩ් වල වැඩද ?

    සිංහල ඉස්සරත් තිබුන. හැබැයි වැරැදියට තියෙන්නෙ. දැනුත් එහෙමයි.
  6. Ramiru7

    Chatgpt 4o ඇන්ඩ්‍රොයිඩ් වල වැඩද ?

    මට හිතන්නේ ඇන්ඩ්‍රොයිඩ් වලට තාම omini දීල නැහැ ------ Post added on 1716828230
  7. Ramiru7

    Chatgpt 4o ඇන්ඩ්‍රොයිඩ් වල වැඩද ?

    මම Chatgpt අලුත්ම update එක දාගෙන ඉන්නෙ. ඒත් එහෙම එකක් නැහැනෙ බ්‍රෝ? පරණ vvoice mode එකයි ෆොටෝ යවන්න පුළුවන් option එකයි විතරයි තියෙන්නෙ. අර කැමරාවෙන් බලාගෙන කතා කරන පහසුකම නෑ.
  8. Ramiru7

    ගේමක් ගහන එකෙක්ට

    මොකක්ද පාවිච්චි කර සොෆ්ට්වෙයා එක බ්‍රෝ? කොහොමද වැඩ අල්ලගත්තෙ ? මටත් සල්ලි ප්‍රශ්නෙ ගොඩක්ම තියෙනව. ඉගෙන ගන්න ගමන් මාසෙට 10 000ක් වත් හොයාගන්න පුළුවන් නම් ලොකු දෙයක්
  9. Ramiru7

    අඩෝ මේ place එක මරු නේ : The rise tech village

    ඕක ඔෆිස් එකක් නේද බ්‍රෝ ? කන්දෙ උඩට උඩට යද්දී තමයි වැඩ්ඩො ඉන්නෙ. පහළ පොඩි project කරන අය ඉන්නෙ. ලොක්ක ඉන්නෙ උඩම.
  10. Ramiru7

    Graphic design ජොබ් එකක් පටන් ගන්න හැටි කියනවද අයියේ ?

    පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ? @dilann කිව්ව විදියට මම දැන් illustrator ඉගෙන ගන්න ගමන් ඉන්නෙ. Thanks 🙏
  11. Ramiru7

    Graphic design ජොබ් එකක් පටන් ගන්න හැටි කියනවද අයියේ ?

    Photo editings, effects වගේ දේවල්. Thanks brother. 💕 මේවා ඉගෙනගෙන වැඩ ටිකක් සෙට් කරගන්න පුළුවන් ක්‍රම මොනවද? ------ Post added on 1711977732
  12. Ramiru7

    Graphic design ජොබ් එකක් පටන් ගන්න හැටි කියනවද අයියේ ?

    සාමාන්‍ය දේවල් ඔක්කොම වගේ පුළුවන් මම හිතන්නෙ. photoshop පැත්තෙන් මොනවද විශේෂයෙන් ඉගෙනගන්න ඕනෙ? 💕 Thanks bro💕 ------ Post added on 1711977317
  13. Ramiru7

    Graphic design ජොබ් එකක් පටන් ගන්න හැටි කියනවද අයියේ ?

    අලුත්ම version එක නැතිව ඉගෙන ගත්තොත් ප්‍රශ්නයක් වෙයිද ? ram 4gb
  14. Ramiru7

    Graphic design ජොබ් එකක් පටන් ගන්න හැටි කියනවද අයියේ ?

    Photoshop පැත්ත ටිකක් පුළුවන්.
  15. Ramiru7

    Graphic design ජොබ් එකක් පටන් ගන්න හැටි කියනවද අයියේ ?

    ගෙදර ඉදන් කරන්න වෙන්නෙ. මාසෙකට පන්ති වලටයි බස් වලටයි යන ගාන හොයාගන්න තිබුනොත් ඇති. i5 2nd gen පොඩි desktop එකක් තියෙන්නෙ. රැම් 4gb. youtube එකේ තියෙන ඒවා ටිකක් පැහැදිලි මදි. මුල ඉදල පටන් ගන්නවනම් කොහොමද කරන්න ඕනෙ? මොනවද ඉගෙන ගන්න ඕනෙ? ස්තුතියි (y)

    No contents