Graphic design ජොබ් එකක් පටන් ගන්න හැටි කියනවද අයියේ ?

Ramiru7

Junior member
  • Apr 1, 2024
    39
    41
    18
    ගෙදර ඉදන් කරන්න වෙන්නෙ. මාසෙකට පන්ති වලටයි බස් වලටයි යන ගාන හොයාගන්න තිබුනොත් ඇති. i5 2nd gen පොඩි desktop එකක් තියෙන්නෙ. රැම් 4gb. youtube එකේ තියෙන ඒවා ටිකක් පැහැදිලි මදි. මුල ඉදල පටන් ගන්නවනම් කොහොමද කරන්න ඕනෙ? මොනවද ඉගෙන ගන්න ඕනෙ? ස්තුතියි (y)
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,162
    1,593
    113
    mn kiynne bn ubata AL uprimen karagan onenm AL karana kale salli hoyan yan epa🥲🥲🥲 skill ekak hadagnim hambena free time eke, e unata slli hoyn giyama AL focus krgn ba, ubta discipline thiyenwm kisi kase ekak na ithn balance krn krpm, matanm AL anthetama kela una freelancing karan gihin

    Ramiru7

    Junior member
  • Apr 1, 2024
    39
    41
    18
    උබට දැනට ඒ පැත්තෙන් මොනව හරි පුලුවන්ද?
    Freelancing නැතුව passive income එකක් හදාගන්න එක තමයි හොද ඉගෙනගන්න ගමන් නම්
    Photoshop පැත්ත ටිකක් පුළුවන්.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,381
    41,376
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ගෙදර ඉදන් කරන්න වෙන්නෙ. මාසෙකට පන්ති වලටයි බස් වලටයි යන ගාන හොයාගන්න තිබුනොත් ඇති. i5 2nd gen පොඩි desktop එකක් තියෙන්නෙ. රැම් 4gb. youtube එකේ තියෙන ඒවා ටිකක් පැහැදිලි මදි. මුල ඉදල පටන් ගන්නවනම් කොහොමද කරන්න ඕනෙ? මොනවද ඉගෙන ගන්න ඕනෙ? ස්තුතියි (y)
    Umbe ammata hukala patan gatte
     
    Ramiru7

    Junior member
  • Apr 1, 2024
    39
    41
    18
    Adobe illustrator හරියට ඉගෙනගනින්..ගේමක් ගහන්න පුලුවන්
    අලුත්ම version එක නැතිව ඉගෙන ගත්තොත් ප්‍රශ්නයක් වෙයිද ? ram 4gb
     
    • Like
    Reactions: SLKolla2020

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,315
    1
    101,167
    113
    34
    Kalutara
    ඇර ග්‍රැෆික් ඩිසයින් කියන එෆ්බී ගෲප් එකේ පෝස්ට් එකක් දාලා සබ් ඕඩර්ස් ටිකක් කරපන්. අඩු ගානට හරි අත හුරුවෙන්න එහෙම. පස්සෙ ඉතින් ගනන් වැඩි කරපන් එක්ස්පර්ට් වුනාට පස්සෙ.
     
    Ramiru7

    Junior member
  • Apr 1, 2024
    39
    41
    18
    Photoshop වලිනුත් පුලුවන්..
    මොන වගේ වැඩද පුලුවන්?
    සාමාන්‍ය දේවල් ඔක්කොම වගේ පුළුවන් මම හිතන්නෙ. photoshop පැත්තෙන් මොනවද විශේෂයෙන් ඉගෙනගන්න ඕනෙ? 💕

    ඇර ග්‍රැෆික් ඩිසයින් කියන එෆ්බී ගෲප් එකේ පෝස්ට් එකක් දාලා සබ් ඕඩර්ස් ටිකක් කරපන්. අඩු ගානට හරි අත හුරුවෙන්න එහෙම. පස්සෙ ඉතින් ගනන් වැඩි කරපන් එක්ස්පර්ට් වුනාට පස්සෙ.
    Thanks bro💕
    ------ Post added on Apr 1, 2024 at 6:45 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,315
    1
    101,167
    113
    34
    Kalutara
    සාමාන්‍ය දේවල් ඔක්කොම වගේ පුළුවන් මම හිතන්නෙ. photoshop පැත්තෙන් මොනවද විශේෂයෙන් ඉගෙනගන්න ඕනෙ? 💕
    ඔක්කොම වගේ පුලුවන් කියන්නෙ උඹට පුලුවන් ටූල්ස් හසුරවන විදිහද නැත්තන් ක්‍රියේටිවිටි එකද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,804
    167,460
    113
    එකමත් එක රටක
    අලුත්ම version එක නැතිව ඉගෙන ගත්තොත් ප්‍රශ්නයක් වෙයිද ? ram 4gb
    එහෙම අලුත්ම ඒව ඕන නෑ.. ඔය software දෙක ටිකක් හොදට පාවිච්චිකරන්න ඉගෙන ගනින්..
    මාසෙට 10ක් 20ක් විතර passive income එකක් හදාගන්න අමාරු නෑ
     
    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    like 20000ta වැඩි පේජ් එකක් තියෙනවා නම් කියපන් . ලපයගේ පක්ෂෙට මඩ ටිකක් ගහලා දවසට 2000ක් විතර හොයාගන්න පුළුවන් .
     
    • Haha
    Reactions: SDCR and Ramiru7

    Ramiru7

    Junior member
  • Apr 1, 2024
    39
    41
    18
    ඔක්කොම වගේ පුලුවන් කියන්නෙ උඹට පුලුවන් ටූල්ස් හසුරවන විදිහද නැත්තන් ක්‍රියේටිවිටි එකද?

    Uba kiyana samanya dewal monada
    Photo editings, effects වගේ දේවල්.

    එහෙම අලුත්ම ඒව ඕන නෑ.. ඔය software දෙක ටිකක් හොදට පාවිච්චිකරන්න ඉගෙන ගනින්..
    මාසෙට 10ක් 20ක් විතර passive income එකක් හදාගන්න අමාරු නෑ
    Thanks brother. 💕 මේවා ඉගෙනගෙන වැඩ ටිකක් සෙට් කරගන්න පුළුවන් ක්‍රම මොනවද?
    ------ Post added on Apr 1, 2024 at 6:52 PM
     
    • Like
    Reactions: SLKolla2020