අව් රුදු හරියට සමරන්නෙ 13 ද නැත්නම්14 ද

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    දැන් තමා මතක් උනේ අව් රුදු කන්න ඕනෙ කියල.මහ රෑ නැකත 14 උදෙට ගෙනාව නේද.හරියට දන්න එකෙක් විස්තරෙ කියහල්ලකො
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ඇත්තටම 13 , 14 දෙකේම හරියට නැකත් හදන්න බැරි විදියට ග්‍රහ ගෝචර සෙට් වෙලා තියෙන්නේ.ඒක නිසා 13 රෑ නැකත් ගන්න. නීච ,වක්‍ර බුධ ගේ සංයෝග නාග දෝශේ බංග කරන්න බෑ.
     

    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    යකො 14 පාන්දර 12.06ට... ඇයි ලන්කාවෙ එකෙක්ටවත් මෙ වගේ දෙයක් තෙරුම් ගන්න බැරි?.. මන් නම් මහ රැ නැගිටින්නෙ නෑ.. එ උනට ගොඩක් තැන් වල.. 13 රාති 12.06 කියන එක වැරදි.. 13 දවස ඉවර වෙනව මඩ්‍යා රත්‍රි 12.. එතන ඉදන් 14 වෙනිදනෙ ලබන්නෙ..
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,108
    3
    118,810
    113
    Gampaha
    ඕව හිතනනෙ නැතුව, නිවාඩු දවස් අල්ලල යමු ට්‍රිපක්...
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    වැඩිය හිතන්න දෙයක් නැ වෙනද වගේම 8.30ට විතර කෑව 10 නිදාගෙන උදේට නැගිට්ට
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    @salitha22 14 කරපන්..13 කරලා මැරියන්.. 2024 අවුරුද්ද භයානකයි..


    එහෙමද එහෙමද කල්ලතෝනියෝ ? :frown:
    ------ Post added on Apr 10, 2024 at 8:30 AM
    ඔව් ලෝකෙ කැරකෙන්නෙ එහෙමයි.... :D
     
    • Haha
    Reactions: Kumbhakarna22