හුන්ඩු පුනරුදේ එන්න කලින් පසුගිය අවුරුදු 30 ක් තුල රටේ විදේශ ඇමතිවරු නාමාවලිය...,
1994 - 2005 (චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලන සමය)
• ලක්ෂ්මන් කදිර්ගාමර්: (1994 – 2001 සහ 2004 – 2005) - ශ්‍රී ලංකාවේ බිහිවූ විශිෂ්ටතම විදේශ ඇමතිවරයෙකු ලෙස සැලකේ.
• ත්‍යාගරාජා මහේෂ්වරන්: (වැඩබලන - 2001)
•...