හුණ්ඩුවේ ජනාධිපති වෙනුවෙන් උපහාර මෙතන දාමු 💪💪💪💪💪

thilan007

Active member
  • Mar 20, 2008
    452
    138
    43
    645462181_943558984898260_6167429474417006196_n.jpg
    💪


    646140908_1945934669645138_1439639458817982938_n.jpg
    Issuwa post eka 😍
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world

    ආ.... මේ එතුමා හිතන් ඉන්නේ දකුණු ඇමෙරිකාවේ, නිකරගුවාවට මායිම්ව තියෙන Honduras රටේ ජනාධිපති කියල


    ආ.... මේ එතුමා හිතන් ඉන්නේ දකුණු ඇමෙරිකාවේ, නිකරගුවාවට මායිම්ව තියෙන Honduras රටේ ජනාධිපති කියල
    ------ Post added on Mar 3, 2026 at 7:03 PM
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    ලපයා ලංකාවට හුණ්ඩුව කිව්වෙ අයි කියලා කිරියෙ උන්ගෙන්ම උදාහරණ වලින් පැහැදිලි කරන්න පුලුවන්. දැන් කිරියෙ ඉන්නවනෙ සෙට් එකක් 30ට කිට්ටු වෙලත් තවම වර්ජින්, උට්ටක් ඇහැට දැකලා නෑ, කලු කැත ගාමන්ට් කෑල්ලක්වත් උන්ට සෙට් කරගන්න හැකියාවකුත් නෑ. දවසම වැල් බල බල අතේ ගහගා කිරියෙ ලැගලා ඉන්නෙ. හැබැයි මේකෙ එකෙක් ලංකාවෙ සෑහෙන ලස්සන කෙල්ලෙක්ගෙ ෆොටෝ දාලා ත්‍රෙඩ් එකක් දැම්මත් දුවගෙන ඇවිල්ලා ඒ කෙල්ලගෙ ඇදයක් හොයලා කැතයි කියලා කමෙන්ට් දානවා 🤣 ඇයි කම්පෙයා කරන්නෙ උන් බලන ෆිල්ම් වල ඉන්න Sydney Sweeny ලා Ana de Arms ලා වැල් වල
    ඉන්න ඩානි ඩැනියෙල්ස්ලා එක්ක. හැබැයි උන්ට කලු කැත ගාමන්ට් උට්ටක්වත් සෙට් වෙන්නෙ නෑ කියලා උන්ට මතක නෑ. මනෝ ලෝකෙක ඉන්නෙ.

    ඩයි හාඩ් ජෙප්පොත් එමම තමයි. ජීවිතේට හරිහමන් රස්සාවක් කරලා නෑ. සල්ලි ටිකක් හොයලා නෑ. අඩුම මහන්සිවෙලා උගන්නපු තමන්ගෙ දෙමව්පියන්ට වත් හරියට සලකලා නෑ. තමන්ටම කියලා ගෙයක් වාහනයක් හදාගෙන නෑ. හැබැයි මතක ඇති කාලෙක ඉදලා අනුන්ගෙන් පිනට ප්ලේන්ටි ලොව ලොව විප්ලව කරන හැටියි, ලෝකෙ සුපිරිම රටවල සිස්ටම් ගැනයි මේ රටවල් ඒවිදිහට හදන හැටියි ගැන ලොරි ටෝක් දෙනවා.

    හැබැයි එක පැත්තකින් දාර හොර මිනීමරු මහින්දයා නාමල් ඉද්දි, අනිත් පැත්තෙන් මන්ධබුද්දික සජියා ඉද්දි වෙන දෙන්න එකෙක් නැති හින්දා මිනිස්සු අසරණයි. ඒකයි මුංට දෙන්න උනේ මිනිස්සුන්ට
     
    • Like
    Reactions: Cypress and AKI-SL

    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,944
    113
    ආශ්චර්යමත් රටක
    ආපහු භයියෝ අඩනවා ☹️

    2029 වෙනකං මේ විලාපය අහං ඉන්න එපැයි

    හැම සතියෙම බයි කාලණ්ණින්ව අඬවන මොකක් හරි කියනවා.

    බයියන්ද (අ)මනුස්සයින්ය කියල පොඩ්ඩක් හිතන්න එපැයි. 🤌🏼
     
    • Haha
    Reactions: Honey Bunch

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    ඉතිං අැයි ඵහෙනම් උෟ රටම ගිණි තියලා හුණ්ඩු රටේ ජනාධිපති වුනේ.??
    hadanna thamai, rajapakshala saha eeta kalin hitapu ewun hunduwak kare.
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    ඉතිං අැයි ඵහෙනම් උෟ රටම ගිණි තියලා හුණ්ඩු රටේ ජනාධිපති වුනේ.??
    අන්න ප්‍රස්න...

    තාමත් මුං රට හදයි කියලා බලං ඉන්න අය ඉන්නවනේ මචං..


    (මේ කියන්නේ නෑමොලා වත්, සම්ජා වත් හොඳයි කියන එක නෙමේ මිත්‍රවරුනි. මිනිස්සු දහසක් බලාපොරොත්තු තියං බලයට ගෙනාපු, අපට තිබ්බ එකම විලක්පය වුනු සෙට් එක අධික මාන්නයෙන් කටයුතු කරන එක සහ පට්ට කෙබර ඇර ඇර පිස්සු කෙළින සෙට් එකක් වුන එක)
     

    Similar threads