මෙම රජය 2025 වසරේ මාර්තු මාසයේ සිදු කළ යුතු ගල් අඟුරු ටෙන්ඩරය කැඳවීම හිතා මතාම පමා කළේ ය. එම පමා කිරීම නිසා 2026 වර්ෂයේ ජනවාරි මාසයේදීම පෙනී ගියේ විශාල අර්බුදයක් ඇති වන බවයි. ඒ අනුව හදිසි තත්වයන් යටතේ ගල් අඟුරු මිල දී ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් 2026 ජනවාරි 26 අනුමත කරන ලද්දේය.
සාමාන්‍යයෙන්...