1. saturn

    ගල්අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ විශේෂ විගණන වාර්තාව එළියට

    ගල් අඟුරු කාලා බැලුවේ නැති උනාට ගල් අඟුරු වන්චාවෙන් හොයාගත්ත සල්ලිවලින්නම් කනවා බොනවා ආතල් දානවා අනුර සහා 159 සෙට් එකම. අම්ෆයර් සාම්පල් ටික ටෙස් නොකර මගඇරලා ඉන්නෙ, දඩ ගැහුවොත් කම්පැනිය බංකොලොත් වෙයි වගේ ගල් අඟුරු සප්ලයි කරන කම්පැනිය ගැන මාර ආදරයක් ඇතිවෙලා තියෙන්නෙ නිකං නෙවෙයි. මාලිමා...
  2. saturn

    මගේ තාත්තා මරපු දවස තමා අප්‍රියෙල් 7 කියන්නේ මචන්ලා

    මේ වගේ කීදෙනෙක් දවස් 365 ම කියනවා ඇත්ද , මගේ තාත්තා , අම්මා , අය්යා, මල්ලි..., මාමා , නැන්දා ...ආදී වශයෙන් ජෙපි ත්‍රස්තයින් විසින් මරපු දවස අදයි කියල. මගෙත් බිරිද හා දරුවන් දෙදෙනෙකු හිටපු මාමා කෙනෙකුට ඔය ඉරණමම අත්විය.
  3. saturn

    කාලා හපලා ගල් අඟුරු තෝරන්නෙ නෑ - ෆයිල් තියන ජනපති

    කිසිම දැනුමක් නැති ආණ්ඩුවක් පචකතාවලින් පිරුණු ආණ්ඩුවක්
  4. saturn

    ලාල්කාන්ත සහෝදරයාගේ කෝටි 30 ක් වටින මන්දිරය 👌 👏 😍

    බලන් යනකොට, 76 වසරක පාලකයින් හොරා කාල විතරක් නොවේ, පුර්ණ කාලීනව දේශපාලනයේ යෙදෙන නිර්ධන පංතියේ මිනිසුන්ටද සුවපහසු නිවාස තනා ගැනීමට තරම් රටක් නිර්මාණය කරලානේ. අරුන් හොරා කාල සහෝදරයා කප්පන් කාලවත්ද?
  5. saturn

    චම්පකයා කියනවා ලයිට් කපන්න වෙයි කීලා

    දැන් විදුලිය කපන්නේ , “යුද්ධය” නිසා නොව , කුමාරලාගේ “ශුද්ධය " නිසාය !
  6. saturn

    චම්පකයා කියනවා ලයිට් කපන්න වෙයි කීලා

    ආණ්ඩුව ශේප් එකේ power cut දෙනවා. අඩුගානෙ කපන එක කියලා කපපන්කො. අපි දන්නවා බාල ගල් අඟුරු ගෙනත් කෙලෝ ගෙන ඉන්නෙ කියලා. ආයෙ ඕකෙ හංඟන්න දෙයක් කොහෙත්ම නෑ.
  7. saturn

    ට්‍රම්ප් අවසානෙයේ දණ ගසයි !! යුද්ධය ඉවරයි .........

    මැවිලා පේනවා. එබ්‍රහිම් නානා ඉස්සරහින්ම යයිනේ
  8. saturn

    මාලිමා JVP කුමාරලගේ බාල ගල් අඟුරු මගඩිය: විදුලි කප්පාදුවක්; ගාස්තු වැඩිවීමක් අත ළඟ. දිනකට විදුලිය ඩීසල් ලීටර් ලක්ෂ 8ක් ගිලියි!

    ඒ වුනාට හෝමාගම ජනතාව තාමත් ඉතා සතුටින් ප්‍රීති වෙමින් වැජබෙන බව තමයි එළකිරි ජෙප්පෝ නම් කියන්නේ
  9. saturn

    දේශපාලනයෙන් ඔබ්බට ගිය කලාත්මක හා සෞන්දර්‍යාත්මක ගමන බෙදා ගනිමින් "හැගුම්වලට ඉඩදී මොහොතක් " - චම්පික රණවක

    දේශපාලනයෙන් ඔබ්බට ගිය දුර්ලභ දසුනක් - පාඨලී චම්පික රණවක ඔහුගේ කලාත්මක හා සෞන්දර්‍යාත්මක ගමන බෙදා ගනිමින්, සැබෑ නායකත්වය බුද්ධියෙන් පමණක් නොව, සංස්කෘතිය, නිර්මාණශීලිත්වය සහ දැක්ම මගින් ද හැඩගැසෙන බව අපට මතක් කර දෙයි. එමෙන්ම බුද්ධියෙන් අනාගතය ඉංජිනේරුකරණය කිරීම සහ කලාවෙන් ජීවිතය පොහොසත් කිරීමේ දී...
  10. saturn

    ජාවාරම්කාරයෝ ජාලයක් ජනාධිපති ළඟ ඉඳන් රටේ ආර්ථිකය පාලනය කරනවා....

    ආ.. එහෙනම් අර අනුරගේ පුස් කාපු ෆෛල් මිටියෙන් ඒක හොයලා දෙන්න.
  11. saturn

    මමත් අද සිට මාලිමාවට

    හැබැයි, ඉතිං දැන් ඉන්දියන් ව්‍යාප්තවාදය සිලබස් එකෙන් අයින් කරලා තියෙන්නේ
  12. saturn

    අතිගරු අනුරයියා සම්බන්ධ වූ ලාලයියාගේ දානමය පිංකම.

    ජිවිතේ කිසිම දවසක රැකියාවක් නොකරපු ව්‍යාපාර නොකරපු ගෑනිගේ පඩියෙන් ජීවත්වෙනව කියපු ලාල්කාන්ත නවීණ සුපිරි නිවසක ජිවත්වෙනවා. ජිවිතේට රැකියාවක් හෝ ව්‍යාපාරයක් නොකරපු නල්ලච්චිගේ සිග්නල් කනුවක් යට කටුමැටි ගෙදරක ජිවත් උනා කියන අනුර කුමාරට කෝටි 4ට වැඩි වටිනාකමක් තියන සුපිරි නිවසක් කඩවත තියනවා...
  13. saturn

    විවේචනය නම් උපරිමයි, හැබැයි Solution එකක් ඇහුවම "No Signal" ද?

    ඒ කාලේ හිටපු උන් රට ටිකක් හරි හැදුවා. මේ කාලේ ඉන්න උන් නම් ඒ කාලේ ඉදන්ම රට කෑවා
  14. saturn

    විවේචනය නම් උපරිමයි, හැබැයි Solution එකක් ඇහුවම "No Signal" ද?

    රට කණ පිට පෙරළු එල්. ටී . ටි. හා ජෙ.වි .පි ත්රස්තවාදීන්ගේ ක්‍රියාදාමයන් අමතක කර වැඩ බැරි කයිතන්ගේ හෙළුව වැසීම උදෙසා රටේ නොවුණ ප්‍රගතියට හේතු කරුණු දැක්වීම තමා ලෝක විහිළුව.

    No contents