තරුණ කොලු ගැටයෙක් සැලුන් එකකට පැමිණියෙය. "මේ කොල්ලා තමයි මේ ලෝකේ ඉන්න ලොකුම මෝඩයා. මම ඒක ඔප්පු කරලා පෙන්නන්නම්"යැයි කරණවෑමියා තම පාරිභෝගිකයෙක්ට පැවසීය.
කරණවෑමියා එක් අතකට රුපියල් 5 කාසියකුත් අනෙක් අතට රුපියලේ කාසි 2කුත් ගෙන කොලු ගැටයාට අත් දෙක පෑවේය. "හාදයා,මගේ අත් දෙකෙන් එක අතක තියෙන සල්ලි...