කට්ටිය ඕවට කෙම් ක්‍රම කියලා කියනවා මචන්, මතක විදිහට ගෙඩි හැදෙන්නේ නැති ගස් වල කඳට අලවන්ගුවකින් හත් පාරක් ගහන්න කියනවා. තව පළාතෙන් පළාතට එක එක ක්‍රම ඇති.
අන්තිමට බැලුවාම ඔය හැම දෙයකින් වෙන්නේ ගහ stress කරලා(බය කරලා :P) පලදාවක් ගන්න එක. ගොවියෝ plastic mulch දාලත් කරන්නේ ඔය වගේ දෙයක්නේ.