ඇයි බන් බදුල්ල දිස්ත්‍රික්කේ.. මාතලෙත් හොඳයි
සිරා.. ඒ වගේම nightmail එකේ යද්දී නාවලපිටිය පහුවෙනකොට signal එක දෙනවා ඉස්සරහට දත කට පූට්ටු වෙන්න යන්නේ ඉක්මනට sweater, jacket එළියට ගනිල්ලා කියලා 😅😍😍
මම මචන් බොරලැස්ගමුවේ අපේ පැත්තෙත් ගස් කොලන්, කුඹුරු ඔක්කොම තියනවා ඒත් පායන කාලෙට පට්ට රස්නෙයි.