නැවතත් මේ දම්දිව දහම් රණ බෙර වැයෙන කාලයයි
දිනක්, කොසොල් මහ රජුගේ මංගල හස්ති රාජයා, කිසියම් කාර්යයක් අතරතුර, කරවටක් ගැඹුරු මඩේ එරී ගියේ ය.
යුද්ධයේදී පවා පෙරමුණ ගන්නා, ජවසම්පන්න, මහත් කාය බල ඇති ඇතෙකු වුවත්, කරවටක් මඩේ එරුණු තැන අසරණ විය.
හස්ති රාජයා, මඩෙන් ගොඩ ගනු පිණිස, කොසොල් මහරජු නානාවිධ...