මචන්ලා දැන් ජොබ් එකට යන නිසා ජිම් යන්න වෙලාවක් නැහැ.
ඔෆිස් ගිගින් එන ගමන් ගියත් ඒක සෙට් වෙන් නෑ මචන්.
මන් බැලුවෙ ගෙදර මොනව හරි කරන්නෙ එකක් අටෝ ගන්න.
බෙන්චස් වේයිට්ස් එහෙම බැලුව.
මේ තියෙන්නෙ ඒසර් මාකටින් එකේ බෙන්චස්. 
https://www.esermarketing.lk/index.php/eser-marketing-fitness-products/eser-marketing-benches
මේ වගේ කරන කට්ටිය එහෙම ඇතිනෙ?
නැතත් පොඩි අයිඩියාර්ස් ටිකක් එහෙම දීල සප් එකක් දෙන්ඩෝ 

but something is better than nothing. 