සිංහල ෆොන්ට් හෙල්ප්
මචන් ලා.. මට දැනගන්න ඕනෙ කපුටා ෆොන්ට් (new version, not 2004 version) එකේ කීබෝඩ් ලේ අවුට් එකම තියන තවත් ෆොන්ට් තියෙනවද කියලා?
තියෙනවනම් ශෙයා කරන්න. පීස්...

Last edited: