නොසන්සුන්වූ හලාවත නගරයේ විරෝධතාවය අතරතුරදී සිදුවූ කිසියම් වෙඩිතැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
ඉන්ධන මිල ඉහළයාමට විරෝධය දක්වමින් දහස් ගණනක ජනකායක් මේ මොහොතේ විරෝධතාවයේ නිරතවන බවත් ,පිරිස් විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමත්...