අවුරුදු 65 ක් පමණ වයසැති පිරිමියෙක්, අවුරුදු 30 ක් පමණ වයසැති ගැහැනුකෙනෙක් කසාද බැන්ද.
පිරිමියාට ඕනේ එයාගෙම දරුවෙක් හදාගන්ඩ. එමනිසා ඔහු දොස්තර මුණගැසිලා කිව්වා,
" මගේම දරුවෙක් මට හදාගන්ඩ පුලුවන්වෙවිද කියා දැනගන්නයි මම ආවේ"
"එහෙමනම් ඩාතු පරීක්ෂණයක් කරලා බලමු" කියා දොස්තර කිව්වා, ඔහුගේ අතට...