1. divithuru

    මෙන්න මුන්ගේ ජාති ආලේ සිය රට දේ සිරි සැප දේ

    මෙන්න මුන්ගේ ජාති ආලේ සිය රට දේ සිරි සැප දේ මෙන්න මුන්ගේ ජාති ආලේ සිය රට දේ සිරි සැප දේ eH3UA9x0yKw
  2. divithuru

    වීර පුතුණි, කවුරු මොනවා කීවත්

    වීර පුතුණි, කවුරු මොනවා කීවත් වීර පුතුණි, කවුරු මොනවා කීවත් සිංහල අපට උරුම මේ ලක්දෙරණ විතරමයි .. එය අප රැක ගත යුතුමයි ...හොදම හරිය විනාඩි 4:29 සිට බලන්න yuu9avmdWrU http://www.youtube.com/watch?v=yuu9avmdWrU&feature=youtu.be
  3. divithuru

    අපි නකල්ස් ගියා මචංලා .පට්ට ෆන් ..

    අපි නකල්ස් ගියා මචංලා .පට්ට ෆන් .. නාවලපිටියේ කබරගල කන්ද තමයි අපි ඉස්සෙලාම නැගපු එක ... දෙවෙනියට නකල්ස් ............. උබලත් සොබා සවුන්දර්යයේ හරි හරියට සැරිසරන කොල්ලොනේ ... අපේ මේ බ්ලොග් එක බලලා අදහස් අරන් , සුපිරියට ප්ලැන් කරගනිල්ලා .... එහෙනම් සුභ ගමන් !!:lol: http://apecharika.blogspot.com
  4. divithuru

    CCNA කරන අයට helpfull site දෙකක්

    CCNA කරන අයට helpfull site දෙකක් CCNA කරන අයට helpfull site දෙකක් .....ලොකු වැඩක් ගන්න පුළුවන් .... http://www.freeccnaworkbook.com/workbooks/ccna http://www.orbit-computer-solutions.com/Home.php
  5. divithuru

    Huawei router configuration

    Cisco and Huawei router configuration මචංලා Huawei router configuration (AR2200) දන්න කවුරුහරි ඉන්නවද . "Wan interface card' එක active කරගන්න ඕන .guide එකක්වත් හරියට එකක් සෙට්වුනේ නෑ .big help ....
  6. divithuru

    මතකද පාසල් කාලේ සුන්දර ආදරය????

    මතකද පාසල් කාලේ සුන්දර ආදරය???? අපි කතාවට කියන්නේ "හේතුවක් නැතුවම පටන් අරන් හේතුවක් නැතුවම නිමවෙලා ගිය ලස්සන ආදරය කියලා ".:yes:අපි අද කිදෙනෙක්ද ඒ බොළද කාලේ මැවුව මාලිගා විවාහයක් තෙක් රැගෙන ආවේ .:no:බොහොම ටිකදෙනෙක්..... දකින එක දෙයක් එනම්, බොහෝවිට තමාගේ හිතේ ඇදී රුපයට සමීප රූපයක්,ගති ගුණයක්...
  7. divithuru

    A Army Hero........."Oba Hadanawa "

    https://www.youtube.com/watch?v=E1pqxFmI3gc lets salute our heroes.............
  8. divithuru

    හිතන්න, ඇත්තටම මචන්ලා දේශපාලන පැත්තක් නැ&#3501

    නියමයි මචන්ලා, ඇත්තටම දේශපාලන පැත්තක් නැ&#350 මේක repost නම් sorry හොදේ ,:shocked: යන්න ... https://www.facebook.com/photo.php?v=516218225129031 අම්බලමෙන් ගත්තේ , මෙහෙමයි තියෙන්නේ ......පට්ට ..... "අපේ දේශපාලන දැක්ම කුමක් වුවත් මෙම කතාව හුදෙක් රසාස්වාදය සඳහාම පමණ":yes:
  9. divithuru

    අපරාදෙ .......

    ගෙවා සත් වසක්, ගෙවා තත්පර, පැය, දින සති ගණන්.... මොහොතකුත් අමතක නොවන තරමට... සිත සිතා විදවන..... නුබට බැදි සෙනහස..... හිස් අහසකි අද..... ගෙවා දෙවසරක්... ගෙවා පැය හය, ටියුෂනුත් සමගින්.. කිසිවකුත් මතක නැතිවන තරමට.... උඩ බලා නොම ඉන්න.... මන්ද නුඹ නොමවුනේ .... A/L විෂයන්..... එස් තුනකි අද....:lol:
  10. divithuru

    EA Sports Cricket

    මචංලා EA Sports Cricket 2011/2012 වගේ තියෙනවනම් දෙනවද? please.....:confused:
  11. divithuru

    බිස්නස් එකක් කරමුද මචන්ලා.....

    බිස්නස් එකක් කරමුද මචන්ලා..... බිස්නස් එකක් කරමුද මචන්ලා ....... Ladies Human Hair Wig supply කරන්න පුළුවන් කවුරුහරි ඉන්නවනම් මට text කරනවද මචන්ලා ...දන්න තැනක් හරි කමක් නැ .:D
  12. divithuru

    සිනාසී නුඹ පායලා

    සිනාසී නුඹ පායලා නිඳි නොමැති හිත් අහස පාළුවට ගොස් එළිය කළ පුංචි තරුව යන්න ගිහින් පිණි වන් කදුළු කැට නෙත් ඉමේ අතුරා මැවූ වේදනා දිව්යම හීනයක් කර දුක නුපුරුදු හිතට සිඳ දැමු මල් සේපාලිකා දිවි තුරා විඳවන්න විවරකර දී මං පෙත සිනාසී නුඹ පායලා වෙනත් අහසක......:confused::confused::confused:
  13. divithuru

    "මගේ ජිවිතේ" කියා

    "මගේ ජිවිතේ" කියා සදා සුන්දර මතකයක් වී නැවතිලා හදවතේ ගෙවා අඩ වසරක් ,වසර හතකුත් "මගේ ජිවිතේ " කියා හුරතලෙන් මා ඇමතූ පහන්සිල යන්න දුර ගමනක් පුරා සංසාරයේ දුන්න පැතුමන් තාම උණුහුම් .... පාලු නුවරත් ,වැව රවුම තෙක් අනේ "මගේ මතකය" අරගන්න හෙමිහිටම නොපෙනේද තනිව මා විදවනා අරුමය ...
  14. divithuru

    Graphic Design

    මචන්ලා මට graphic design කෝස් එකක් කරගන්න ඕන part-time ..උබලා දන්න හොද තැන් කියපල්ලා මචන්න්ලා Colombo වල ... please :yes: කලින් ත්‍රෙඩ් වල link හරි ....ලොකු උදව්වක් .
  15. divithuru

    බොදු බල සේනා ’විද්‍යා පීඨය’

    බොදු බල සේනා ’විද්‍යා පීඨය’ ජර්මන් ජාතික මයිකල් කර්ස්ටිවෙයාර් නැමැත්තා විසින් ඉදි කර නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයට පුජා කරන ලද ‘මෙත් සෙවන’ අධ්‍යපන, සංස්කෘතික මධ්‍යස්ථානය අද දිනයේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ, බෞද්ධ නායකයින්ගේ හා ක්‍රියාකාරී තරුණ තරුණියන්ගේ නායකත්ව ගුණාංග ප්‍රවර්ධනය...
  16. divithuru

    අපේ ධර්මද්වීපය Google map එකේ බබළවන්න

    අපේ ධර්මද්වීපය Google map එකේ බබළවන්න අපේ ධර්මද්වීපය Google Map එකේ බබළවන්න අපේ ගමේ පන්සල් ටික ලකුණු කරලා මමත් දායක උනා..( http://www.google.lk/mapmaker )
  17. divithuru

    සුපිරි කොත්තුවක් ගෙදරදීම

    සුපිරි කොත්තුවක් ගෙදරදීම සුපිරි කොත්තුවක් ගෙදරදීම හදාගන්න විදිහ දන්න මචන්ලා ඉන්නවානම් දෙනවද පොඩි lecture එකක්..කලින් නුලක link එකක් හරි දෙන්න please .... :P
  18. divithuru

    සීලිමක් හදාගන්න

    සීලිමක් හදාගන්න මචන්ලා,"සීලිමක් හදාගන්න" ක්‍රමයක් දාලා තිබුන ත්‍රෙඩ් එකේ ලින්ක් එක තියෙනවානම් මට එවන්න ..please
  19. divithuru

    dell N5110 i5

    machanla, me dell N5110 i5 lap eka hodada????

    No contents