බොදු බල සේනා ’විද්‍යා පීඨය’
ජර්මන් ජාතික මයිකල් කර්ස්ටිවෙයාර් නැමැත්තා විසින් ඉදි කර නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයට පුජා කරන ලද ‘මෙත් සෙවන’ අධ්‍යපන, සංස්කෘතික මධ්‍යස්ථානය අද දිනයේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ, බෞද්ධ නායකයින්ගේ හා ක්‍රියාකාරී තරුණ තරුණියන්ගේ නායකත්ව ගුණාංග ප්‍රවර්ධනය කිරීම උදෙසා බොදු බල සේනා සංවිධානයට බාර දෙන ලදී.
‘බෞද්ධ නායකත්ව විද්‍යා පිඨය’ නම් ලද එය නාගරික සංවර්ධන හා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද පෙරවරුවේ විවෘතවිය.
ඉදිරියේදී එය විශ්ව විද්‍යාලයක් ලෙස ස්ථාපිත කරන බව බොදු බල සේනා සංවිධානය පවසයි.
(uputa ganima "lanka c news")