වෙලාවකට හිතෙනව remote job එකක් හොයාගෙන Bali වගේ පැත්තකට ගිහින් ජීවත් වෙන්න. 🌴🌺

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    uba albino wage nam shape athi, europe, japanese wenayi brown skin weanayi.
    American African untath shape bali ohoma gihin digata inna poddak. eth indian,lankan wage unta set wenawada kiyana eka hoyala balanna
     
    • Sad
    Reactions: cheyrav

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    යකෝ රිමෝට් ජොබ් එකක් නං කරන්නෙ USD නං සල්ලි එන්නෙ ලංකාව හොඳටම හොඳයිනේ. ටැක්ස් ගෙවන්න ඕන නැහැ, inflation එක ගැන හිතන්න ඕන නැහැ. මොනවා නැතත් ඕන අස්සකට ඉන්ටනෙට් තියනවා, ෆයිබර් නැතත් හොඳට ස්පීඩ් තියන 4G හරි තියනවා.

    එක එක පැති වල මාසෙට වගේ පොඩි එපාට්මන්ට්/කබානා එකක් බුක් කරලා නතර වෙන්න තියෙන්නෙ. Down south වල off season එකේ සුපිරියට AC/Free WiFi තියන කිචන් ලිවින් ඒරියා බෙඩ් රූම් තියන අපාට්මන්ට් එකක් මාසෙටම 50ට විතර හොයාගන්න පුලුවන් වෙයි. මෙහෙ සීසන් එකේ සුද්දොන්ට දෙන ඒවත් ඔය ෆීචර්ස් ටික තියන ඒවා 1.20න් වගේ යන්නෙ, ඔෆ් සීසන් එකේ සුද්දො නැති නිසා ඔය තැන් වේලෙනවා එතකොට අඩුවට ගන්න පුලුවන්
    ඔහොම රට වටේ ඇවිද ඇවිද ෆුල් ආතල් එකේ වැඩ කරන්න තියෙන්නෙ.

    අලුත් වාහන වලට සල්ලි වියදං කරන එක අපරාදෙ නිසා ලක්ශ 30ක් විතර දීලා ඔය රටේ ඕන තැනක යන්න පුලුවන් පරන Rav4 කට්ටක් වගේ ගත්තා නං පාරවල් නැති තැනක උනත් යන්න පුලුවන්.