1. D

    ඔයාලාගේ අදහස (මහන වීම)

    මචං උබ මහන වෙන්නේ ඇයි ?ඇත්තටම සංසාරේ ගැන කලකිරිලද ?නැත්තම් වෙන ප්‍රශ්නයක්ද ?ආසවටද ?
  2. D

    කෙල්ලන්ට ඕන සල්ලි.. තේරුනාද මල්ලි..?

    එහෙම කෙනෙක් හම්බුනානම් සිරාවටම උබ ලකී මචං :)
  3. D

    කෙල්ලන්ට ඕන සල්ලි.. තේරුනාද මල්ලි..?

    මේක සමහර කෙල්ලන්ට හරියටම හරි බන්.ඒත් කොල්ලගෙන් සත පහක් ගන්නේ නැතුව පට්ට විදිහට ආදරේ කරන කෙල්ලොත් දැකල තියෙනවා මචං.:)
  4. D

    අක්බාර් මුදලාලිගේ කෑම සහ ගෙදර කෑම

    අපි තාමත් ඕක කනවා මචං.;)
  5. D

    ප්‍රචාරණ ඉවර එකේ කවි මඩුවක් දාමුද

    කිව්ව නිසා රා කලගෙඩියත්............ගත්තා ඒත් බොලේ බින්දු දෙකක්වත්........නැත්තා රත් කරන්න කලියෙන් මන් පුප......පැත්තා කියාපියව් කවුරුද රා බිව්...............උත්තා ??:frown:
  6. D

    ප්‍රචාරණ ඉවර එකේ කවි මඩුවක් දාමුද

    මීට කලින් දැකල නෑනේ කවුද.......ඔයා කියල මගෙන් අහන්නනම් එපා.....මෙයා පුළුවන් විදිහට පද හතරකුත්.........ලියා ගොඩවෙන්නට අවසරයිද? මමයි....දයා :)
  7. D

    සුසිල් - අනුර යාපා තනතුරුවලින් ඉවතට

    විධායක ජනාධිපතිනේ බන්..ඒක මතක නැති සොන්නයන්ට මතක් කරලා දෙනවා වගේ පේන්නේ ..
  8. D

    කොටස් වෙළඳපොල help...

    Asha Phillip, Bartleet, Capital Trust වගේ ඒවා අවුලක් නෑ
  9. D

    කොටස් වෙළඳපොල help...

    elakiri.....:D
  10. D

    කොටස් වෙළඳපොල help...

    Thank you..:rofl:
  11. D

    කොටස් වෙළඳපොල help...

    කොටස් වෙළඳපොල help... කොටස් වෙළඳපොලෙන් මාසෙකට ලක්ෂයකට වඩා හොයන අය දැනට ආයෝජනය කරලා තියෙන ගාන කියන්න පුලුවන්ද?? :dull:

    No contents