ඔයාලාගේ අදහස (මහන වීම)

romeshnonis

Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    ඔයාලාගේ අදහස (මහන වීම)

    මම මහණ වෙන්න අසාවක් තියෙනවා.. ඒත් අපේ ගෙදරින් මෙකට කැමති නෑ.. මම හිතුවා ටිකක් කල් ගියාම හරියාවි කියලා හිතලා..මම මහණ වෙන්න ආරාමටකට ගිහින් මස දෙකක් හිටියා.. ඒත් හිතන විදිහට වෙනස් උනේ නෑ.. ඒ තත්ත්වය තවත් වැඩි උනා මිස..... මහන වෙන්න ගෙදරින් කැමැත්ත ඹනනේ මහණ කරන්න ගෙදරින් කැමති නෑ.. මෙකට මොකද කරන්නේ ඔයාලගේ අදහස් මට දෙන්නකො.... මොනවා කරන්නද කියාලා හිතා ගන්න බැරුවයි ඉන්නේ..
     
    • Like
    Reactions: ruwper

    daya555

    Member
    Dec 7, 2014
    32
    4
    0
    මචං උබ මහන වෙන්නේ ඇයි ?ඇත්තටම සංසාරේ ගැන කලකිරිලද ?නැත්තම් වෙන ප්‍රශ්නයක්ද ?ආසවටද ?
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මම මහණ වෙන්න අසාවක් තියෙනවා.. ඒත් අපේ ගෙදරින් මෙකට කැමති නෑ.. මම හිතුවා ටිකක් කල් ගියාම හරියාවි කියලා හිතලා..මම මහණ වෙන්න ආරාමටකට ගිහින් මස දෙකක් හිටියා.. ඒත් හිතන විදිහට වෙනස් උනේ නෑ.. ඒ තත්ත්වය තවත් වැඩි උනා මිස..... මහන වෙන්න ගෙදරින් කැමැත්ත ඹනනේ මහණ කරන්න ගෙදරින් කැමති නෑ.. මෙකට මොකද කරන්නේ ඔයාලගේ අදහස් මට දෙන්නකො.... මොනවා කරන්නද කියාලා හිතා ගන්න බැරුවයි ඉන්නේ..

    ඔයා කසාද බැඳලා දරු මල්ලන් , යැපෙන්නන් ඉන්න කෙනෙක් නෙවෙයිනම්, නය තුරුස් නැත්තම් කොහොම හරි දෙමාපියන්ගෙන් කැමැත්ත ගන්න බලන්න. දෙමාපිය කැමැත්ත නැතුව මහන කරගන්න බුදුරජානන් වහන්සේගෙන් අවසර නැහැ මිත්‍රයා.. කලින් මම අහපු විදිහට ඔයා වගකීම් නැති කෙනෙක් නම් උදේ හවස බුදුන් වැඳලා දෙවියන්ට පින් දීල සතරවරම් දෙවියන්ගෙන් පිහිට ඉල්ලන්න. ඔයාගේ අදහස ඉෂ්ඨ කරගන්න දෙවි පිහිට ලැබේවි.

    ඔයාගේ සම්‍යක් ප්‍රාර්ථනාව ඉටුවෙන්න කියල මමත් ප්‍රාර්ථනා කරන්නම්.. මහණවන්න හොඳම තැන තමයි ආරණ්‍ය සේනාසනය. ඔයා හරිම මාර්ගය තෝරගත්තු එක ගැන සන්තෝසයි.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    budhurajanan wahanse kiyala thiyenawa demapiyange akmaththen mahana wenna epa kiyala mahana wimi chethnawa samajayata yahapathak karanna nam oyata pluwan sahodaraya dema piyantath apa upas thana karala samajaye hoda purawasiyek wela oyagen samajayata wenna ona hoda dewal karala , darama pracharana kata yuthuwala mahana kenekta samana bumikawak karagapanna uda haranayak siyalu duscharitha walin ath wela pansala darmaya ekka nithara , gatila poya dawasta ha anik dawasata darma dheshana karana (gihi aya ahema karanwa ) oyata danuma thiyenawa nam dhampasale podi ayata uganananth pluwan , hoda ta dahami piliwethak anugamanaya karanna pluwan , oyage oya wens wima samajaya amma thathha pawule aya therum aragena tika kalekin oyatath wenasak danunahama ea thiranaya ganna pluwan e weddi oya godak wens wela hitiyoth , gedarin kamathi wei, ahema kamathi wunea nath nam ammagea hitha riddanna epa sathutin , hodin jiwath wenna !!!
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අත්හාම ආසාවක් තියනවා නම්
    කැපවෙලා සාසනයට සේවයක් කරන්න පුළුවන් නම් යන්න
    ගෙදර අය කැමැති වෙයි
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    හරියට හරි පොල්වත්ත. :yes::yes::yes::yes::yes::yes:

    ඔයා කසාද බැඳලා දරු මල්ලන් , යැපෙන්නන් ඉන්න කෙනෙක් නෙවෙයිනම්, නය තුරුස් නැත්තම් කොහොම හරි දෙමාපියන්ගෙන් කැමැත්ත ගන්න බලන්න. දෙමාපිය කැමැත්ත නැතුව මහන කරගන්න බුදුරජානන් වහන්සේගෙන් අවසර නැහැ මිත්‍රයා.. කලින් මම අහපු විදිහට ඔයා වගකීම් නැති කෙනෙක් නම් උදේ හවස බුදුන් වැඳලා දෙවියන්ට පින් දීල සතරවරම් දෙවියන්ගෙන් පිහිට ඉල්ලන්න. ඔයාගේ අදහස ඉෂ්ඨ කරගන්න දෙවි පිහිට ලැබේවි.

    ඔයාගේ සම්‍යක් ප්‍රාර්ථනාව ඉටුවෙන්න කියල මමත් ප්‍රාර්ථනා කරන්නම්.. මහණවන්න හොඳම තැන තමයි ආරණ්‍ය සේනාසනය. ඔයා හරිම මාර්ගය තෝරගත්තු එක ගැන සන්තෝසයි.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    දෙමාපියන්ගේ අවසරේ ඕනේ පොඩි ළමයි මහන කරන්න නෙමේද?
     
    මට කියලා කිසිම ප්‍රශ්නයක් නෑ.. බැදලා නෑ.. දරැවො නෑ.... ණය නෑ.....
    මට ඔනේ බුදු රජානන් වහන්සේ කියලා දුන්න විදිහට ජීවිදතේ ගත කරන්න.. අනික ඒ උතුම් නිවන අවබොධ කරගන්න

    මචං උබ මහන වෙන්නේ ඇයි ?ඇත්තටම සංසාරේ ගැන කලකිරිලද ?නැත්තම් වෙන ප්‍රශ්නයක්ද ?ආසවටද ?

    මට ආසා බුදු රජානන් වහන්සේ කියලා දුන්න විදිහට ජීවිදතේ ගත කරන්න.. ඒ උතුම් නිවන අවබොධ කරගන්න.... ඒ බුදුන් කියලා දුන්නු විධිහට ජීවිතය ගත කරද්දී අමුතු සතුටක් දැනෙනවා මට.. එක වචන වලින් කියන්න අමරැයි....

    ඔයාලගෙ ගෙදර අය බෞද්ධ ද

    නෑ.. රොමනු කතොලික...... මමත් රොමනු කතොලික..

    මන්දා මචන්.
    ඔයා ගෙදර එකම ලමයද?

    නෑ...
    අයියලා 1 මල්ලිලා 1 නංගිලා 1
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mchn nirvana lagawenna monk kenek wenna one ne.monk kenek ge aramuna budda darmaya rakina eka.hebei monk kenek wunoth lagakaraganna lesiy life eke wena wena distractions adu wena hinda.Buduhamduruwo middle path kiyala dunne ekai gihiyantath nivan dakinna puluwan wenna.
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    මට කියලා කිසිම ප්‍රශ්නයක් නෑ.. බැදලා නෑ.. දරැවො නෑ.... ණය නෑ.....
    මට ඔනේ බුදු රජානන් වහන්සේ කියලා දුන්න විදිහට ජීවිදතේ ගත කරන්න.. අනික ඒ උතුම් නිවන අවබොධ කරගන්න

    නෑ.. රොමනු කතොලික...... මමත් රොමනු කතොලික..

    නෑ...
    අයියලා 1 මල්ලිලා 1 නංගිලා 1
    proud of you bro.
    pansale hamuduru namakata kiyanna,udaw karawi.
    inne koheda?
     
    asa4215

    Member
    Jan 27, 2015
    467
    23
    0
    B`gama
    මට කියලා කිසිම ප්‍රශ්නයක් නෑ.. බැදලා නෑ.. දරැවො නෑ.... ණය නෑ.....
    මට ඔනේ බුදු රජානන් වහන්සේ කියලා දුන්න විදිහට ජීවිදතේ ගත කරන්න.. අනික ඒ උතුම් නිවන අවබොධ කරගන්න

    මට ආසා බුදු රජානන් වහන්සේ කියලා දුන්න විදිහට ජීවිදතේ ගත කරන්න.. ඒ උතුම් නිවන අවබොධ කරගන්න.... ඒ බුදුන් කියලා දුන්නු විධිහට ජීවිතය ගත කරද්දී අමුතු සතුටක් දැනෙනවා මට.. එක වචන වලින් කියන්න අමරැයි....

    නෑ.. රොමනු කතොලික...... මමත් රොමනු කතොලික..

    නෑ...
    අයියලා 1 මල්ලිලා 1 නංගිලා 1

    ඕකම මටත් හිතිල තියෙන්නේ .
    ක‍තෝලික වෙලත් උම්බ ඔහොම හිතනවනම් උම්බ නියම කොල්ලෙක් .

    නිවන් මග අවබෝද වීමට මග පෑදෙත්වා !!!
     
    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28
    මම මහණ වෙන්න අසාවක් තියෙනවා.. ඒත් අපේ ගෙදරින් මෙකට කැමති නෑ.. මම හිතුවා ටිකක් කල් ගියාම හරියාවි කියලා හිතලා..මම මහණ වෙන්න ආරාමටකට ගිහින් මස දෙකක් හිටියා.. ඒත් හිතන විදිහට වෙනස් උනේ නෑ.. ඒ තත්ත්වය තවත් වැඩි උනා මිස..... මහන වෙන්න ගෙදරින් කැමැත්ත ඹනනේ මහණ කරන්න ගෙදරින් කැමති නෑ.. මෙකට මොකද කරන්නේ ඔයාලගේ අදහස් මට දෙන්නකො.... මොනවා කරන්නද කියාලා හිතා ගන්න බැරුවයි ඉන්නේ..

    ඔබගේ මහණ වීමේ අරමුණ මොකද්ද කියලා පොඩ්ඩක් කියන්න. එක එක අය විවිධ හේතු මත මහණ වෙනවා.
    මං හිතන්නේ, ගෙදර අයගේ කැමැත්ත ගන්න කාලය,මනස වෙහෙසවනවට වඩා ඒ කාලයත් දහමක් අවබෝධ කරගන්න කැපකරනවනම් හොඳයි. මොකද මහන වීම / නොවීම මත නෙවෙයි ධර්මය අවබෝධ වෙන්නෙ. ධර්මය / අධර්මය වෙන් වෙන්නේ චතුරාරය සත්‍ය දැනීම / නොදැනීම මත. ඒකට ගෙදර හිටියත් පන්සලේ හිටියත් එකයි. හිතන්නෙපා මහණ වෙන්න හිතෙන්නේ පෙර පිනකට කියල. මොකද ගොඩ යන්න වගේම වලට වැටෙන්නත් ඉඩකඩ බොහොම හොඳට තියෙනවා.(අපි ඔක්කොම පෘතග්ජන මිනිස්සුනේ ) අපිට කිසි දෙයක් තීරණය කරන්න බැහැ අනාගතය.
    පෙර පුරුද්දට මහණ වෙන්න හිතෙන්නත් පුලුවන්. ඒ කොහොම උනත් ඉස්සෙල්ල කියපු විදියට, ඉන්න තැන නෙවෙයි සැනසීම ,නිදහස, නිවීම තියෙන්නේ. මනසෙයි. (100%ක්ම ). ඒ බව නොදැන , අපි භාහිරින් සැනසීම ,නිදහස, නිවීම හෙව්වට කවදාවත් හම්බ වෙන්නෙ නැහැ. එහෙම හම්බ උනොත් බුදුදහමත් බොරු වෙනවා. ඒ හින්දා මනසේ මායාවට රැවටිලා එක එක දේවල් කලාට වැඩක් නැහැ. මමනම් හිතන්නේ ,ධර්මය ශාක්සාත් කරගෙන මහණ වෙනවා මිසක්,මහණ උනාට පස්සේ සැනසීම හම්බවෙයි කියල හිතන එක මෝඩකමක්. මොකද ධර්මය ශාක්සාත් කරගත්ත කෙනා පාර දන්නවා. නොදන්න කෙනා අන්ධයෙක් කැලේක අතරමං වුනා වගේ.කිසිම දෙයක් කරකියාගන්න බැහැ.