Police Case

MakaBass

Active member
  • Mar 22, 2010
    435
    56
    28
    මචන් කහ ඉරෙන් පාර මාරු වෙන්නේ නැතුව පොලිසියට මට්ටු උනාම උසාවි දානවද? :baffled: මට අද පොලිස් කාරයෝ දෙන්නෙක් සද්දයක් දාල මගේ ID එකේ විස්තර ලියාගෙන date එකක් කිව්ව එදාට උසාවි එන්න කියල නැත්නම් වරෙන්තු එවනවා කියල :angry:, මම දැන් මොකෝ බන් කරන්නේ මෝදර පැත්තේ පාරක් මන් අදමයි ගියේ :sorry:
     
    sf0

    Banned
    Oct 5, 2010
    382
    73
    0
    ada idan usawi danawa kiyala news walata kiwwa. usawiyedi waradda pili ganna ethakota dadayak gewala enna puluwan
     
    • Like
    Reactions: DragonD

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචන් කහ ඉරෙන් පාර මාරු වෙන්නේ නැතුව පොලිසියට මට්ටු උනාම උසාවි දානවද? :baffled: මට අද පොලිස් කාරයෝ දෙන්නෙක් සද්දයක් දාල මගේ ID එකේ විස්තර ලියාගෙන date එකක් කිව්ව එදාට උසාවි එන්න කියල නැත්නම් වරෙන්තු එවනවා කියල :angry:, මම දැන් මොකෝ බන් කරන්නේ මෝදර පැත්තේ පාරක් මන් අදමයි ගියේ :sorry:
    නීතියෙන් නං නඩු දාන්න පුලුවං. හැබයි කොලයික් මුඋත් නොදී උසාවි එන්න කියන්න බෑ. එහෙනං දඩ කොලයක් වත් දෙන්න ඕනෙ.
    ඉස්සෙල්ලාම ඔය පොලිසියට ගිහින් ඕක ගොඩින් බේර ගන්න බලපං.
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    කටින් උසාවි යන්න කියන්න බෑ :rofl:
    එහෙම Police Station යන්න ඔනේ නෑ, එහෙම NIC Details ලියාගෙන උසාවි දාන්න බෑ

    හික් හික් උඹ බයවෙලාද ඉන්නේ? :sorry:
     
    newboy1

    Banned
    Aug 17, 2011
    24
    1
    0
    උබේ අයි ඩී ලියාගත්තා නම් උබ පොලිසියට පලයන් ගිහින් කතා කරලා බලපන් නැත්නම් පොලිසියට නඩු නැති උන ගමන් උන් කොල කෑලි වල ලියාගෙන යන ඒවා ඇත්තටම පොතේ ලියලා උසාවි දමනවා වරෙන්තු තමයි ඊලගට එන්නේ පොලිස් කාරයෝ හැම වරදටම දඩකොල දෙන්නේ නෑ උන් නිකන් ලියාගෙන යනවා මොකක හරි..පොතේ ලියන්න කලින් බේරගනින් නැත්නම් උසාවි ගියාම දඩ ගහයි මම හිතනවා 2500 කට වත් අරියි කියලා...
     
    CAPRICE

    Member
    Mar 25, 2011
    25
    3
    0
    කාලකන්නි ආණ්ඩුවක් බන් මෙක.මුන්ට සල්ලි නැහැ. දැන් හිටු කියලා දඩ කොල ලියනවා.
     
    MakaBass

    Active member
  • Mar 22, 2010
    435
    56
    28
    උබේ අයි ඩී ලියාගත්තා නම් උබ පොලිසියට පලයන් ගිහින් කතා කරලා බලපන් නැත්නම් පොලිසියට නඩු නැති උන ගමන් උන් කොල කෑලි වල ලියාගෙන යන ඒවා ඇත්තටම පොතේ ලියලා උසාවි දමනවා වරෙන්තු තමයි ඊලගට එන්නේ පොලිස් කාරයෝ හැම වරදටම දඩකොල දෙන්නේ නෑ උන් නිකන් ලියාගෙන යනවා මොකක හරි..පොතේ ලියන්න කලින් බේරගනින් නැත්නම් උසාවි ගියාම දඩ ගහයි මම හිතනවා 2500 කට වත් අරියි කියලා...

    appa patta chatar wada thamai mathath wenne :sorry:
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    මචන් කහ ඉරෙන් පාර මාරු වෙන්නේ නැතුව පොලිසියට මට්ටු උනාම උසාවි දානවද? :baffled: මට අද පොලිස් කාරයෝ දෙන්නෙක් සද්දයක් දාල මගේ ID එකේ විස්තර ලියාගෙන date එකක් කිව්ව එදාට උසාවි එන්න කියල නැත්නම් වරෙන්තු එවනවා කියල :angry:, මම දැන් මොකෝ බන් කරන්නේ මෝදර පැත්තේ පාරක් මන් අදමයි ගියේ :sorry:

    ow aniwa uswi danwa. 750 k dada.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    කාලකන්නි ආණ්ඩුවක් බන් මෙක.මුන්ට සල්ලි නැහැ. දැන් හිටු කියලා දඩ කොල ලියනවා.

    gon katha epa ban. marga neethi kadanawata nadu dana eka anduwe wedak newe ban.

    pita ratawala ohe one one thenin para maru wenna puluwanida. ape un ehe giyama oya yasa ageta hari thenata gihlla para maru wenne. ehenam ei me rate beri ehema karanna. thamange warada piliganin ban. nadu danawa. hebei warada pili gaththama Rs750k dada. eta wada itin chater wela enna one . dawasama usaviye rastiyadu wenna one. mathaka ethuwa dennek yanna one. dadaya gewanna 1k hitiye nethnam kuduwe thama inna one