ඉතිහාසයෙන් බිඳක්!
ගිය මැතිවරණ කාලේ එක පාරම රුපවාහිනී/ITN වල "ඉතිහාසයෙන් බිඳක්" කියල ඉඩි අමින්, පොල් පොට්, ගඩාෆි, කිම් ජොං ඉල් වැනි ඒකාධිපති පාලකයන්ගේ ක්‍රියාකලාප ගැන පෙන්නුවා මතකද? මේ පාර එව නැති එක මට වගේ ඔබටත් ප්‍රෙහේලිකාවකද? ;)
එවැනි එක්තරා රටක් ගැන කතාකරන්න අවසරයි. ඒ තමා උතුරු කොරියාව...