1. S

    කොමිනිකේෂන් උදව්...

    කොමිනිකේෂන් උදව්... සාමාන්‍යයෙන් ටයිප් සෙටින්ග් , ප්‍රින්ට් අවුට් , ෆොටෝකොපි , වලට ගන්න ගණන් කොහොමද? ටයිප් සෙට්න්ග් වැඩ දන්නා ගැහැණු ළමයෙකුට මාසෙකට කියක් දෙනවද ? මම මල්ටි ෂොප් එකක් කරන්නේ , එක කොමිනිකේෂන් එකක් විදියටත් කරන්න තමයි බලන්නේ, දන්නා අය උදව් කරන්න......
  2. S

    විදුරු පාර්ටිෂන් උදව්.....

    මෙහෙම දැම්මට තේරුනේ නැ මට, ලොකු උදව්වක් පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්නම්, මට අඩු වියදමින් වැඩේ අවුලක් නැතුව පිළිවෙලකට කරගන්නයි ඕන කරන්නේ.. sliding door ගාන අඩුද? .. උදව්වට ස්තුති....
  3. S

    විදුරු පාර්ටිෂන් උදව්.....

    විදුරු පාර්ටිෂන් වැඩ කරන අය කවුරුත් නැද්ද...?
  4. S

    විදුරු පාර්ටිෂන් උදව්.....

    ow 5 mm danna thami hithan inne .kiyak yavida danne ne...?
  5. S

    විදුරු පාර්ටිෂන් උදව්.....

    විදුරු පාර්ටිෂන් උදව්..... මේ තියෙන ප්‍රමාණයට අඩි 3 ස්ලයිඩින් දොරක් , නොර්මල් දොරක් දාලා විදුරු පාර්ටිෂන් එකක් ගහන්න කියක් වගේ යාවිද? විදුරු නම් 5mm වත් ෆිට් ග්ලාස් දාන්නා වෙයි නේද ? දන්නා අය උදව් කරන්න ස්තුති......
  6. S

    J 1 ෆෝන් එකක ඩිස්ප්ලේ එකක් ඕනෑ......

    J 1 ෆෝන් එකක ඩිස්ප්ලේ එකක් ඕනෑ...... ඩිස්ප්ලේ එකක් අඩුවට , කවුරු හරි ලග ගන්න තියෙනවද ? මහරගම, නුගේගොඩ,කොට්ටාව අවටින් නම් වඩාත් පහසුයි...
  7. S

    mn router eka maru kala

    kethai lokui kiyala unta kiuwe ne.., signal madi, hadissiyakata kohewath aran yannath be oya wage baila tikak kiuwa ethana idapu kellata, ahan idala gihin huawei router ekakma genath dunna :):)
  8. S

    mn router eka maru kala

    onna macahn ube visthare ahala math hybrid router eka dila huawei router ekak aran awa Nugegoda SLT eken.. hybrid router eka dipu ekanam loku deyak thanks machan
  9. S

    mn router eka maru kala

    ekata kamak nati wei mage mokut baluwe na ID ekawat baluwe na :D :yes: ela ela thanks machan
  10. S

    mn router eka maru kala

    apo eka wadk na mek araganna huwawei eka awama eka dennan kiww mata. ewa enwa kiwwa labana maseda koida. eyalata wiyadama wadi kiyala tama mewa denne oya kiyanna lap eka use karana nisa router eka arn yanaawa meka loku nisa awul, rat unama restart wenwa, araka tharam speedut na anan manan...

    No contents