ඔයා කියපු දේ හරි , ගොඩක් අය ඔය වැඩේ කරන නිසා අලුතින් අපු දෙයක්ද දන්නේ නැ.. සැරයක් කෙනෙක්ට පත්ඉරුත් ගෙන්න කියලා තිබුනා කියලා මට කෙනෙක් කිව්වා..
දන්නා දෙයක් තිබුනොත් කියන්න තව කෙනෙක්ටත් වැදගත් වෙයි..
හැමෝටම තමන්ගේ කියලා ගෙවල් දොරවල් නැනේ.., ඉස්සරහට ඔප්පුව නැති නම් ළමයා ගෙදර තියාගන්න වෙයිද...