මචන් මල්ලි , බොක්කෙන්ම ස්තුතියි..., උබ මට මල්ලි කෙනෙක් උබට 24ක් නේ වයස , නමුත් උබ දන්න දේවල් උබේ වයසට වඩා වටිනවා..., මට මේ වෙලාවේ අවශ්‍යම වෙලා තිබුනේ කොමිනිකේෂන් ගැන දැන ගන්න එකයි මම කොමිනිකේෂන් උදව්.. කියල මේකේ පොස්ට් එකක දැම්මෙත් , " idapan mama post ekak dannam bn" කියලා උබ දාලා තිබුනට මෙහෙම...